2028 න් පසු O/L විභාගයෙන් අසමත් වීමක් නැහැ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    No failures in O/L exams after 2028: Minister​

    exams.jpg

    After 2028, there will be no failures in the GCE Ordinary Level (O/L) examinations, Education Minister Susil Premajayantha said.

    While addressing an event held to distribute electric bicycles to rural areas with Hutch Telecommunications Company, he said the Ministry will allow all the students to study up to GCE (O/L) to select their path, whether to follow academic or vocational training.

    Accordingly, the children need not leave their schools but can continue for another two years with their academic or vocational training. Subsequently, they will be directed to vocational training programmes.

    "We have updated most of the programmes. A total of 4.3 million students are currently studying in 10,126 public schools, over 300 international schools, and over 110 private schools. Now we are in the process of transforming education. For the last 75 years, we followed the curriculum introduced by Britishers because we were under British rule," the Minister said.

    Even in Britain the same curriculum is not found as they develop their methodologies drastically, he said.

    "Therefore, it is time to transform education in the country, and it is one of the themes introduced by the IUNSCO in 2022.

    "We want to deviate the education system from exam-centric education to practicals or introduce modules," Minister Premajayantha said.

    https://www.dailymirror.lk/breaking-news/No-failures-in-OL-exams-after-2028-Minister/108-278540
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ශෝ ඕෆ් එකට මැත්ස් බයෝ කරන්න ගිහින් හුකවගයි ගොඩක් උන්
     
    • Like
    • Haha
    Reactions: hchri and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama

    මොඩ මොංගල් මුසලයෝ ටිකක් නේ. ලමයින්ව විනාසම කරනවා. මුගේ ළමයා අමු මෝඩයා නිසා ඒ කාලේ ඌව ගොඩ දාගන්න නටපු අඩව් කස්තිරම් මතකයි. තාමත් තමන්ගේ මෝඩ පුතාගේ මානසිත්වයෙන් තමයි ළමයින් ගැන හිතලා අනාගතේ කන්න හදන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    මේ විභාග ක්‍රමය තේරුමක් නෑ

    ප්‍රායෝගික පරීක්ශන දෙන්න ඕනේ
    පැවරුම්
    නිරීක්ශන නිගමන
    වාර්ථා

    ඇති.
     
    • Love
    • Haha
    Reactions: gamerlk and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොඩ මොංගල් මුසලයෝ ටිකක් නේ. ලමයින්ව විනාසම කරනවා. මුගේ ළමයා අමු මෝඩයා නිසා ඒ කාලේ ඌව ගොඩ දාගන්න නටපු අඩව් කස්තිරම් මතකයි. තාමත් තමන්ගේ මෝඩ පුතාගේ මානසිත්වයෙන් තමයි ළමයින් ගැන හිතලා අනාගතේ කන්න හදන්නේ.
    ඇයි ඌ මොනවද කරේ
     
    • Like
    Reactions: NRTG

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපේ සමාජය අපි වීහින්ම තමයි විනාශ කරගන්නේ. ඇමරිකා වලත් දැන් Maths racist කියලා (Black උන්ගේ maths වලට result අඩු නිසා) දැන් pappers සරල කරනවා ලු. පට්ටම ගොන් වැඩක්.

    එහෙම කරලා පට්ට මෝඩ මොංගල් සෙට් එකක් හදනවා දේශපාලුවෝ කියන ඕනේ දෙකට නැවෙන ඕනේ බෝරුවකට අහු වෙන.

    දැන් මේ අපේ ශිෂ්ටාචාරයේ ත් අන්තිම කාලේ වගේ යන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මේ විභාග ක්‍රමය තේරුමක් නෑ

    ප්‍රායෝගික පරීක්ශන දෙන්න ඕනේ
    පැවරුම්
    නිරීක්ශන නිගමන
    වාර්ථා

    ඇති.
    අධික ජනගහනයක් නැති හොදට සල්ලි තියන රටවලට නම් හොදයිබං කාලය හා රිසොස් වියදම් කරලා කරන්න.

    නමුත් ද.ආසියානු කලාපයට දැන් තියන විදිහ තව චුට්ටක් ඔප්ටිමයිස් කරාම ඇති. කව්‍රඩ් මැනේජ් කරලා තරගය හමුවේ හොදම එසන්ස් එක ගන්න දැන් ක්‍රමය හොදයි. රැකියා වෙලදපොලක් නැති සබ්ජෙකට් ටික බකට් කරලා චුට්ටක් වෙනස් කරලා හදාගන්න තිබ්බනම් ටියුන් වෙනවා. මොනා කිව්වත් "යාවත්කාලින ස්ට්‍රිම්" එකක අධ්‍යාපනය හරියට ලබලා උපාධි/ඩිප්ලෝමා/වෘත්තිය පුහුනුව සම්පුර්ණ කරන කෙනෙක් හොද ස්ටැන්ඩඩ් එකක් තියනවා ලංකාවේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949

    meka 100% aththa (y)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    No failures in O/L exams after 2028: Minister​

    exams.jpg

    After 2028, there will be no failures in the GCE Ordinary Level (O/L) examinations, Education Minister Susil Premajayantha said.

    While addressing an event held to distribute electric bicycles to rural areas with Hutch Telecommunications Company, he said the Ministry will allow all the students to study up to GCE (O/L) to select their path, whether to follow academic or vocational training.

    Accordingly, the children need not leave their schools but can continue for another two years with their academic or vocational training. Subsequently, they will be directed to vocational training programmes.

    "We have updated most of the programmes. A total of 4.3 million students are currently studying in 10,126 public schools, over 300 international schools, and over 110 private schools. Now we are in the process of transforming education. For the last 75 years, we followed the curriculum introduced by Britishers because we were under British rule," the Minister said.

    Even in Britain the same curriculum is not found as they develop their methodologies drastically, he said.

    "Therefore, it is time to transform education in the country, and it is one of the themes introduced by the IUNSCO in 2022.

    "We want to deviate the education system from exam-centric education to practicals or introduce modules," Minister Premajayantha said.

    https://www.dailymirror.lk/breaking-news/No-failures-in-OL-exams-after-2028-Minister/108-278540

    Took a long time in coming. Our education system needs to be overhauled. :-)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    අධික ජනගහනයක් නැති හොදට සල්ලි තියන රටවලට නම් හොදයිබං කාලය හා රිසොස් වියදම් කරලා කරන්න.

    නමුත් ද.ආසියානු කලාපයට දැන් තියන විදිහ තව චුට්ටක් ඔප්ටිමයිස් කරාම ඇති. කව්‍රඩ් මැනේජ් කරලා තරගය හමුවේ හොදම එසන්ස් එක ගන්න දැන් ක්‍රමය හොදයි. රැකියා වෙලදපොලක් නැති සබ්ජෙකට් ටික බකට් කරලා චුට්ටක් වෙනස් කරලා හදාගන්න තිබ්බනම් ටියුන් වෙනවා. මොනා කිව්වත් "යාවත්කාලින ස්ට්‍රිම්" එකක අධ්‍යාපනය හරියට ලබලා උපාධි/ඩිප්ලෝමා/වෘත්තිය පුහුනුව සම්පුර්ණ කරන කෙනෙක් හොද ස්ටැන්ඩඩ් එකක් තියනවා ලංකාවේ.
    ජනගහනය නෙමෙයිනේ අවුල කන්ටෙන්ට් එක . අපේ කන්ටෙන්ට් අවුල් අපේ රිසච් ඇත්තෙම නෑ තිබ්බනම් මේ රටේ මීට වඩා නිශ්පාදන ඇවිල්ලා . එකයි කියන්නේ ප්‍රයෝගික ක්‍රම වලට යන්න ඕනේ , ඒවා තුලින් ආවත් තරගකාරි බව වැඩී නවෝත්පාදනය වැඩී . මෙහෙ නැත්තම් වෙන රටක හරි රැකියා අවශ්‍යතා තියනවා .
    කල්පනාකරල බලන්න . අපේ විශයන් පරණයි , තියරි වසටට වඩා වැඩී . උදා අපේ උන්ට පොතෙන් IT උගන්නකොට වෙන රටවල ආඩ්‍රිනෝ ලෙගෝ රාස්බෙරි iot කෝඩින් කරවනවා , දැන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ඇප් ඩිවෙලප්මන්ට් කරවනවා .

    මේවා අනුරල ආවත් හැදෙන් නෑ හේතුව උන් ගාව ඉන්නෙත් මේ සිස්ටම් එකේම පල් උන මාහාචාර්‍ය වරු මිසක් රටින් එලියට ගිහින් ආව අය නෙමෙයි
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අපේ සමාජය අපි වීහින්ම තමයි විනාශ කරගන්නේ. ඇමරිකා වලත් දැන් Maths racist කියලා (Black උන්ගේ maths වලට result අඩු නිසා) දැන් pappers සරල කරනවා ලු. පට්ටම ගොන් වැඩක්.

    එහෙම කරලා පට්ට මෝඩ මොංගල් සෙට් එකක් හදනවා දේශපාලුවෝ කියන ඕනේ දෙකට නැවෙන ඕනේ බෝරුවකට අහු වෙන.

    දැන් මේ අපේ ශිෂ්ටාචාරයේ ත් අන්තිම කාලේ වගේ යන්නේ.

    Americaveth Pass/Fail valata exams na. :-)
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    ජනගහනය නෙමෙයිනේ අවුල කන්ටෙන්ට් එක . අපේ කන්ටෙන්ට් අවුල් අපේ රිසච් ඇත්තෙම නෑ තිබ්බනම් මේ රටේ මීට වඩා නිශ්පාදන ඇවිල්ලා .
    ජනගහනය ලොකු අවුලක්.
    ලොකු ජනගහනයක් කියන්නේ ආදායම බෙදියාමේ ගැටලු එනවා.
    ඒ කියන්නේ සෝෂල් නෙට් එකක් දාන්නම වෙනවා
    ඒ කියන්නේ අධ්‍යාපනය අතුලු දේවල් වලට සහන දිලා ලොකු වියදමක් කරන්න වෙනව.
    අපිට සල්ලි නැ.

    රිසර්ච් කරන්න සල්ලි යනවා. අපි මේ කරන අත්‍යවශ්‍ය රිසර්ච් ටික කරවාගන්න කොච්චර වියදමක් යනවාද බං. එහෙම තියෙද්දි තමයි අපි කොහොමහරි ඇදන් යන්නේ.

    අපි නිශ්පාදන අර්ථිකයක් සෙට් නැ. අපිට ඉන්න රිසොස් ටික පාවිච්චි කරලා සේවා අර්ථිකයක් ඕනා.
    මේක කාටවත් තේරෙන්නේම නැත්තේ ඇයි ද මන්දා.
    එකයි කියන්නේ ප්‍රයෝගික ක්‍රම වලට යන්න ඕනේ , ඒවා තුලින් ආවත් තරගකාරි බව වැඩී
    ඒකට ලංකාව ලොකු නැ. මදි. තරගකාරිත්වකට යන්න තරම් මිනිස්සු ලග සල්ලි නැ.
    ලේසිම දෙයක් කියන්නද?
    රටේ දැනට හදන මුලික එදිනෙදා අවශ්‍යත දේවල් ගැන හිතන්න.
    බිත්තර රටින් ගෙන්නලා උනත් අඩුවට දෙන්න පුලුවන් ඇයි?
    නවෝත්පාදනය වැඩී .
    බැ.
    මෙහෙ නැත්තම් වෙන රටක හරි රැකියා අවශ්‍යතා තියනවා .
    ඔව් පිටරට ට සේවා දෙමු කියලා කිය්නනේ.

    සේවා හා නිෂ්පාදන දෙකක්. දෙක අතර අන්තර් සම්බන්දයක් තිබ්බට, මේ දෙකම එකපාර කරන්න අපිට බැ .
    කල්පනාකරල බලන්න . අපේ විශයන් පරණයි , තියරි වසටට වඩා වැඩී .
    පරණයි කියලා හිතෙන විශයන් ටික කොහොමත් ඔබ්සලිට් නේ. ඒවා අයින් කරන්න හෝ යාවත්කාලින කරන්න ඕනා.

    උදා අපේ උන්ට පොතෙන් IT උගන්නකොට වෙන රටවල ආඩ්‍රිනෝ ලෙගෝ රාස්බෙරි iot කෝඩින් කරවනවා , දැන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ඇප් ඩිවෙලප්මන්ට් කරවනවා .
    It ගැන දන්නැ. දන්නැති දේවල් කියන්න බැ. හැබැයි මම හින්නේ it වලටත් ප්ලැන් එකක් නැ. රට ගිහින් it ඇසුරු කරලා එහෙ කම්පැනි ටිකක් ලංකාවට ගේන තැනට ගෙනාපු කලින් වැඩ්ඩෝ ටිකක් නිසා ස්වයංව නැගි හිටපු කර්මාන්තයක් කියලා. It ගොඩක් අසංවිධිතයි කියලා⁣ පේනවා. එතකොට ඒකත් හරි ස්ට්‍රිම් කියන එකට වැටෙන්නේ නැ.

    මේවා අනුරල ආවත් හැදෙන් නෑ හේතුව උන් ගාව ඉන්නෙත් මේ සිස්ටම් එකේම පල් උන මාහාචාර්‍ය වරු මිසක් රටින් එලියට ගිහින් ආව අය නෙමෙයි
    රටින් එලියට යන නොයන එක අදාල නැ බං. හැම රටම දියුනු උනේ පිටරටින් ගෙන්නං නෙනෙයි. ඕක අර්තරහිත කතාවක්. රටින් ගෙන්නලත් ගොන් ජොක් කරන අය ඉන්නේ.
    ඉන්දියාවේ හදට යානා යවපු ලොක්කා රට ඉගෙන ගත්ත අය නෙවෙයි. IIT පොරක්.

    අනික ලංකාවේ ඔය ඉන්න මහචාරින් අති බහුතරය විදෙස් විශ්වවිද්‍යාල වල අචාර්ය උපාධි කරපු , ස්කොල් ගහපු අය හොයන්න. අපිත් ස්පෙෂලිස්ට් ඇන්දේ විදෙස් සේවයෙන් පසු.

    අවශ්‍ය රටට ගැලපෙන ක්‍රමය තෝරාගැනිම. හැම එකාම කියන විදිහට මේ රට සිංගප්පුරුව කරන්න හදනවා මිසක් ලංකාව කරන්න හදන්නේ නැනේ.

    1 මේරට පොඩි.
    2. මිනිස්සු වැඩි
    3. සල්ලි නැ.
    4. මිනිස්සුන්ට ඉගෙන ගන්න පුලුවන්.
    5. මුන් රට යන්නත් ඕනා රටකට ඇඩප්ට් වෙන්නත් පුලුවන්.

    ඕක තේරුම් අරන් වැඩක් කරගන්නවානම් ගේමක් ගහතැහැකි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,606
    113
    Colombo, Sri Lanka
    මේ විභාග ක්‍රමය තේරුමක් නෑ

    ප්‍රායෝගික පරීක්ශන දෙන්න ඕනේ
    පැවරුම්
    නිරීක්ශන නිගමන
    වාර්ථා

    ඇති.
    මගෙත් අදහස නම් මේකම තමයි. AL වලින් හැලෙන ළමයින්ව කොහොමහරි වුර්තිය අද්‍යාපනය දක්වා අරගෙන ගිහින් සෑම කෙනෙකුටම වුර්තිය පුහුණුවක් දෙන්න ඕනේ...
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113

    No failures in O/L exams after 2028: Minister​

    exams.jpg

    After 2028, there will be no failures in the GCE Ordinary Level (O/L) examinations, Education Minister Susil Premajayantha said.

    While addressing an event held to distribute electric bicycles to rural areas with Hutch Telecommunications Company, he said the Ministry will allow all the students to study up to GCE (O/L) to select their path, whether to follow academic or vocational training.

    Accordingly, the children need not leave their schools but can continue for another two years with their academic or vocational training. Subsequently, they will be directed to vocational training programmes.

    "We have updated most of the programmes. A total of 4.3 million students are currently studying in 10,126 public schools, over 300 international schools, and over 110 private schools. Now we are in the process of transforming education. For the last 75 years, we followed the curriculum introduced by Britishers because we were under British rule," the Minister said.

    Even in Britain the same curriculum is not found as they develop their methodologies drastically, he said.

    "Therefore, it is time to transform education in the country, and it is one of the themes introduced by the IUNSCO in 2022.

    "We want to deviate the education system from exam-centric education to practicals or introduce modules," Minister Premajayantha said.

    https://www.dailymirror.lk/breaking-news/No-failures-in-OL-exams-after-2028-Minister/108-278540
    andu maruweddi oowa wenas wenawa
     
    • Like
    Reactions: gamerlk and NRTG