2030 වන විට ඩොලර් එක රු 160.00?

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    සැ.යු: මම මේ කියන දේවල් දේශපාලන කණ්නාඩි වලින් බලන, ඒ ටයිප් එකේ අයට කිසිම අදාළත්වයක් නෑ. මොකද එහෙම අය ජනාධිපති ෆේල් කියයි, විපක්ෂ නායක ෆේල් කිය කිය ඉඳියි ඒත් ඇත්තටම තමුන් ෆේල් කියන එක තේරෙිලා නෑ තාම. මේව තේරුම්ගන්න පුලුවන් අයට විතරයි.

    OK collo oyata kochchara kiwwath therenne na. Practicallyma balala terum ganna wena kenek oya. 👍

    Mataka athuwa ara project eka patan gattama kiyannako mata. Eeta kalin kiyanna oya e project eka nisa dollar eka keeyakin adu wei kiyala hithanawada kiyala.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඔයා මෙච්චර අහන නිසා මම රිප්ලයි එකක් දාන්නම්. සාමාන්‍යයෙන් මම සබ්ජෙක්ට් එකක් නොදැන ඔහේ කියවන අය එක්ක කමෙන්ට් කරන්න කැමති නෑ. ඒක නිකං වෙලාව නාස්ති කිරීමක් ඒ වගේම අනවශ්‍ය වැඩක්.

    කොරෝන ආව විතරයි ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවෙන්න හේතු මොනවද? මම නම් දන්න විදියට ප්‍රධාන හේතු,

    1. අපේ විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන එක අඩු වුණා. ඒ වගේම එයාලට ජොබ් නැති වුණා ගොඩක් අය මෙහේ ආව.
    2. ටුවරිසම් නැත්තටම නැති වුණා.
    3. එයිට අමතරව සමහර අපනයන සේවාවන් හා භාණ්ඩ අඩු වුණා.

    එතකොට මම උඩ කිව්ව දේවල් වලට එකම හේතුව මොකක්ද? රට ඇතුලට ඩොලර් එන එක අඩු වුණ එක. ඇතුලට එන ගානට සාපේක්ෂව එළියට යන ගාන වැඩිවුණ එක. මම ඔයාගෙන් එක ප්‍රශ්නයයි ඇහුවෙ ෆේස්බුක් වගේ කම්පැනි එකක් ලංකාවෙ තිබ්බ නම් මොකද ඩොලර් එකට වෙන්නෙ කියල. ඒකට ඔයා දීපු උත්තරේ මුකුත් වෙන එකක් නෑ කියල. ෆේස්බුක් කම්පැනි එක දවසට ඩොලර් මිලියන 20කට එහා පැත්තෙ හොයනව(නෙට් එකෙන් හොයාගත්තෙ) ඒක ඇතුලෙ විදේශ විනිමය ඩොලර් මිලියන 5ක් තිබ්බ කියල උපකල්පනය කරමුකො. එතකොට මාසෙකට ඩොලර් මිලියන 150කට වැඩිය රට ඇතුලට නොනවත්වා එනව. අර චීනෙන් ඩොලර් මිලියන 500ක ණය ලැබිල ඩොලර් එක රුපියල් 5කට එහා පැත්තෙ ඩ්‍රොප් වුණා එතකොට ඔයා කියන්නෙ ෆේස්බුක් වගේ කම්පැනි එකක් ලංකාවෙ අයිතියෙ තිබ්බොත් ඩොලර් එකට මුකුත් වෙන්නෙ නෑ කියල? ඇයි එහෙම මෝඩ කතා කියන්නෙ කිසිම පොයින්ට් එකක් නැතුව. ඔයාට ඕනම නම් පොයින්ට් එකක් ඇතුව තර්ක කරන්න එන්න. මම ඔයා කිව්ව එක පොයින්ට් එකක් විතරයි බ්‍රේක් කරේ.

    අර ප්‍රොජෙක්ට් එක ගැන මෙච්චර අහන නිසා කියන්නෙ. ඒක මම උදාහරණයකට ගත්ත දෙයක් විතරයි. ඒකෙ මම ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්වත්, ඉන්වෙස්ටර් කෙනෙක්වත් නෙමෙයි. මගේ යාලුවෙක් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනව. මම දන්න දේ කිව්වෙ හැබැයි මාර විදියට Success වෙන දෙයක් කියල පේනව. මට ඒකෙන් හොයන ප්‍රොෆිට් එකවත්, කිසිම දෙයක් ගැන අදහසක් නෑ. ඒ නිසා ඒක ගැන කතා නොකර ඉමු.

    මම ඒක නැතුව නිකං උදාහරණයක් දෙන්නම්, ඔයා හිතන්නකො ලෝකෙම යූස් කරන ටික් ටොක් වගේ ඇප් එකක් හරි මෙහේ මනුස්සයෙක්ට හදාගන්න පුලුවන් කියල(Creative දෙයක්)
    ඒක ලෝකෙම හිට් වුණොත් කොච්චර ලොකු ඉන්කම් එකක් එයිද. ඔයා හිතන්නෙ ඒ වගේ ඉන්කම් එකකින් විදේශ විනිමය ආවොත් ඒක රුපියලේ අගයට බලපාන එකක් නෑ කියලද?

    ඔයා මෙහෙම ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් ප්‍රැක්ටිකලි එළියට එන්නෙ නෑ කියල විශ්වාස කරන එක සාධාරණයි. ඒකට ප්‍රධාන හේතුව තමයි මම කළින් කියල තියෙන්නෙ. ඇත්තටම මමවත් ලොකුවට විශ්වාස කරන්නෙ නෑ. හැබැයි අධ්‍යාපනයෙ ඉඳල හදල ගත්තොත් එහෙම දේවල් වෙන්න බැරි නෑ. මට පේන්නෙ එක්කො මම කිව්ව දේ ඔයා වැරදි කොනකින් අල්ලගෙන තියෙන්නෙ එහෙම නැත්නම් මොකක්හරි කණ්නාඩියක් දාල බලන්නෙ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා මෙච්චර අහන නිසා මම රිප්ලයි එකක් දාන්නම්. සාමාන්‍යයෙන් මම සබ්ජෙක්ට් එකක් නොදැන ඔහේ කියවන අය එක්ක කමෙන්ට් කරන්න කැමති නෑ. ඒක නිකං වෙලාව නාස්ති කිරීමක් ඒ වගේම අනවශ්‍ය වැඩක්.

    Eka math kamathi na. Eka tamai me singlish walin type karanne sinhalen type karanna welawa nasthi nokara. 😆

    කොරෝන ආව විතරයි ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවෙන්න හේතු මොනවද? මම නම් දන්න විදියට ප්‍රධාන හේතු,

    1. අපේ විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන එක අඩු වුණා. ඒ වගේම එයාලට ජොබ් නැති වුණා ගොඩක් අය මෙහේ ආව.
    2. ටුවරිසම් නැත්තටම නැති වුණා.
    3. එයිට අමතරව සමහර අපනයන සේවාවන් හා භාණ්ඩ අඩු වුණා.

    එතකොට මම උඩ කිව්ව දේවල් වලට එකම හේතුව මොකක්ද? රට ඇතුලට ඩොලර් එන එක අඩු වුණ එක. ඇතුලට එන ගානට සාපේක්ෂව එළියට යන ගාන වැඩිවුණ එක.

    Oya tika hari. Mama na kiwwada?? 🤔

    මම ඔයාගෙන් එක ප්‍රශ්නයයි ඇහුවෙ ෆේස්බුක් වගේ කම්පැනි එකක් ලංකාවෙ තිබ්බ නම් මොකද ඩොලර් එකට වෙන්නෙ කියල. ඒකට ඔයා දීපු උත්තරේ මුකුත් වෙන එකක් නෑ කියල.

    🤣🤣🤣🤣🤣
    Koheda ehema prashnayak ahuwe?? Pennapan balanna. Uba ahapu prashne onna mama quote kara apahu. 👇
    ෆේස්බුක් ලංකාවෙ එ⁣කෙක් හොයාගත්ත නම් අද ඩොලර් එක කොතැන ඇත්ද?

    Facebook lankawe ekek "hoyagaththa" nam wena deyi fb company eka "lankawe tibuna nam" wena deyi ekamai kiyala hithan innawa nam uba paw attatama. 🙁

    ෆේස්බුක් කම්පැනි එක දවසට ඩොලර් මිලියන 20කට එහා පැත්තෙ හොයනව(නෙට් එකෙන් හොයාගත්තෙ) ඒක ඇතුලෙ විදේශ විනිමය ඩොලර් මිලියන 5ක් තිබ්බ කියල උපකල්පනය කරමුකො. එතකොට මාසෙකට ඩොලර් මිලියන 150කට වැඩිය රට ඇතුලට නොනවත්වා එනව. අර චීනෙන් ඩොලර් මිලියන 500ක ණය ලැබිල ඩොලර් එක රුපියල් 5කට එහා පැත්තෙ ඩ්‍රොප් වුණා එතකොට ඔයා කියන්නෙ ෆේස්බුක් වගේ කම්පැනි එකක් ලංකාවෙ අයිතියෙ තිබ්බොත් ඩොලර් එකට මුකුත් වෙන්නෙ නෑ කියල? ඇයි එහෙම මෝඩ කතා කියන්නෙ කිසිම පොයින්ට් එකක් නැතුව. ඔයාට ඕනම නම් පොයින්ට් එකක් ඇතුව තර්ක කරන්න එන්න. මම ඔයා කිව්ව එක පොයින්ට් එකක් විතරයි බ්‍රේක් කරේ.

    Mama owa ohoma newei kiwwe koheda?? 🤔
    Kisima point ekak break karala na. Uba wisin "mama kiwwa kiyala uba hithagatta dewal" break kara kiyala tamai oya kiyanne. 🤦

    අර ප්‍රොජෙක්ට් එක ගැන මෙච්චර අහන නිසා කියන්නෙ. ඒක මම උදාහරණයකට ගත්ත දෙයක් විතරයි. ඒකෙ මම ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්වත්, ඉන්වෙස්ටර් කෙනෙක්වත් නෙමෙයි. මගේ යාලුවෙක් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනව. මම දන්න දේ කිව්වෙ හැබැයි මාර විදියට Success වෙන දෙයක් කියල පේනව. මට ඒකෙන් හොයන ප්‍රොෆිට් එකවත්, කිසිම දෙයක් ගැන අදහසක් නෑ. ඒ නිසා ඒක ගැන කතා නොකර ඉමු.

    E project eka gana ahuwe eka aragena ara mama practically pennannam kiwwa eka pennanna. Ko ithin uba e welawe kiyapuwa neweine dan kiyanne. 😆😆😆
    E welawe kiwwa neda "e wage patta idea ekakin ratata , rupiyale agayata wenna puluwan patta balapama" gana. Dan kiyanawa kisima idea ekak nathilu. 🙉

    Dan newei tawa hoyala balala hari passe mata kiyannako uba hithana widiyata eken wena balapama. Anna ethakota mama practically pennannam eka use karala.

    මම ඒක නැතුව නිකං උදාහරණයක් දෙන්නම්, ඔයා හිතන්නකො ලෝකෙම යූස් කරන ටික් ටොක් වගේ ඇප් එකක් හරි මෙහේ මනුස්සයෙක්ට හදාගන්න පුලුවන් කියල(Creative දෙයක්)
    ඒක ලෝකෙම හිට් වුණොත් කොච්චර ලොකු ඉන්කම් එකක් එයිද. ඔයා හිතන්නෙ ඒ වගේ ඉන්කම් එකකින් විදේශ විනිමය ආවොත් ඒක රුපියලේ අගයට බලපාන එකක් නෑ කියලද?

    Hadaganna puluwan unoth newei hadagena dan tiyena company eka mattamata genna puluwan unoth... Anna ethakota balapanawa. Ehema na kiwwada mama?? 🤔

    ඔයා මෙහෙම ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් ප්‍රැක්ටිකලි එළියට එන්නෙ නෑ කියල විශ්වාස කරන එක සාධාරණයි. ඒකට ප්‍රධාන හේතුව තමයි මම කළින් කියල තියෙන්නෙ. ඇත්තටම මමවත් ලොකුවට විශ්වාස කරන්නෙ නෑ. හැබැයි අධ්‍යාපනයෙ ඉඳල හදල ගත්තොත් එහෙම දේවල් වෙන්න බැරි නෑ. මට පේන්නෙ එක්කො මම කිව්ව දේ ඔයා වැරදි කොනකින් අල්ලගෙන තියෙන්නෙ එහෙම නැත්නම් මොකක්හරි කණ්නාඩියක් දාල බලන්නෙ.

    Blah blah blah... 😆😆
    Mama wiswasa karanne na kiyala kiyanna epa ban. Mama koheda ehema kiwwe??? 🤔

    Mama kiwwe ehema company lankawa athule establish wenna tiyena chance eka ithama adui kiyala. Ideas hadenna puluwan. Ewa oya taram loku business wenna loku idak na lankawa athule kiyala kiwwe.

    E deke wenasa ubata terenne nattan duka tamai. 🤦🙉

    E wagema ekata ekama/lokuma hethuwa adyapanaya newei mama dakina widiyata. Ape adyapanaye adupadu godak tiyenawa. Oya kiyana wage companies hadenne nathiwenna mulika hethuwa eka newei..ideas adu wenna adyapana krame hethuwa wenna puluwan. Ewa company wenna taram hethuwa eka newei mama dakina widiyata.

    Finally, uba dewal godak mix karagena inne. Mama kiwwa kiyala uba hithaganna dewal kiyanna epa. OK. 🤟
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ලන්කාවට ඩොලර් ආපු ගමන් රැපියල ශක්තිමත් වෙනවද? නැත්තන් ඩොලර් රැපියල් කරාට පස්සෙද රැපියල ශක්තිමත් වෙන්නෙ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oya tika hari. Mama na kiwwada?? 🤔
    මම එහෙම කිව්වෙ නෑ නේහ්? මේක පැහැදිලි කරන්න කොනක් අල්ලගන්න මම ඒ කතාව කිව්වෙ. දෙයක් පැහැදිලි කරන්න හදද්දි ඒකත් තේරුම් ගන්න බැරි කෙනෙක් වගේ ඔයා.
    Koheda ehema prashnayak ahuwe?? Pennapan balanna. Uba ahapu prashne onna mama quote kara apahu. 👇

    Facebook lankawe ekek "hoyagaththa" nam wena deyi fb company eka "lankawe tibuna nam" wena deyi ekamai kiyala hithan innawa nam uba paw attatama. 🙁
    ලංකාවෙ එකෙක් ෆේස්බුක් හොයාගත්ත කියන එකෙන් අදහස් කරපුදේවත් ඔයාට තේරුම් ගන්න බැරි තරම් අවුලක් තියේද? දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ලංකාවෙ ඇතුලෙ කෙනෙක් මොනවහරි ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් පටන් ගන්න සිද්දියක් ගැන නේ :unsure: එතකොට ඔයා මේක වෙනම පැත්තකින් අල්ලගත්තෙ මොකද?
    Mama owa ohoma newei kiwwe koheda?? 🤔
    Kisima point ekak break karala na. Uba wisin "mama kiwwa kiyala uba hithagatta dewal" break kara kiyala tamai oya kiyanne. 🤦

    E project eka gana ahuwe eka aragena ara mama practically pennannam kiwwa eka pennanna. Ko ithin uba e welawe kiyapuwa neweine dan kiyanne. 😆😆😆
    E welawe kiwwa neda "e wage patta idea ekakin ratata , rupiyale agayata wenna puluwan patta balapama" gana. Dan kiyanawa kisima idea ekak nathilu. 🙉

    Dan newei tawa hoyala balala hari passe mata kiyannako uba hithana widiyata eken wena balapama. Anna ethakota mama practically pennannam eka use karala.
    ඔව් අනිවාර්යෙන් පට්ට අයිඩියා එකක් තමයි.
    Blah blah blah... 😆😆
    Mama wiswasa karanne na kiyala kiyanna epa ban. Mama koheda ehema kiwwe??? 🤔

    Mama kiwwe ehema company lankawa athule establish wenna tiyena chance eka ithama adui kiyala. Ideas hadenna puluwan. Ewa oya taram loku business wenna loku idak na lankawa athule kiyala kiwwe.

    E deke wenasa ubata terenne nattan duka tamai. 🤦🙉

    E wagema ekata ekama/lokuma hethuwa adyapanaya newei mama dakina widiyata. Ape adyapanaye adupadu godak tiyenawa. Oya kiyana wage companies hadenne nathiwenna mulika hethuwa eka newei..ideas adu wenna adyapana krame hethuwa wenna puluwan. Ewa company wenna taram hethuwa eka newei mama dakina widiyata.

    Finally, uba dewal godak mix karagena inne. Mama kiwwa kiyala uba hithaganna dewal kiyanna epa. OK. 🤟
    පළවෙනිම කමෙන්ට් එකෙන් ඔයා කිව්වෙ ඒ කතාව තමයි.

    මෙච්චර වැල්වටාරම් කියවන්න දෙයක් නෑ. ඔයා ඉන්නෙ වෙනම මතයක. සාරාංශයක් විදියට ගත්තොත් ඔයා කියන්නෙ ලංකාවෙ එහෙම ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් බිහි නොවෙන්නෙ රට පවර් නැති නිසා. පොලිටිකලි මේක කරප්ට් වෙලා තියෙන නිසා. ඒව එන්න තරම් බැක්ග්‍රවුන්ඩ් එකක් නැති නිසා කියල නේහ්?

    මම කියන්නෙ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් ළමයි මොට කරල අලුත් දෙයක් හිතල කරන්න බැරි සෙට් එකක් බිහිවෙන්නෙ ඒ නිසා තමයි මෙහෙම දේවල් බිහිනොවෙන්න ප්‍රධානම හේතුව කියල මම කියන්නෙ. තව වචන නාස්ති කරන්න ඕන නෑ නේහ්?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මම එහෙම කිව්වෙ නෑ නේහ්? මේක පැහැදිලි කරන්න කොනක් අල්ලගන්න මම ඒ කතාව කිව්වෙ. දෙයක් පැහැදිලි කරන්න හදද්දි ඒකත් තේරුම් ගන්න බැරි කෙනෙක් වගේ ඔයා.

    ලංකාවෙ එකෙක් ෆේස්බුක් හොයාගත්ත කියන එකෙන් අදහස් කරපුදේවත් ඔයාට තේරුම් ගන්න බැරි තරම් අවුලක් තියේද? දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ලංකාවෙ ඇතුලෙ කෙනෙක් මොනවහරි ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් පටන් ගන්න සිද්දියක් ගැන නේ :unsure: එතකොට ඔයා මේක වෙනම පැත්තකින් අල්ලගත්තෙ මොකද?

    ඔව් අනිවාර්යෙන් පට්ට අයිඩියා එකක් තමයි.

    පළවෙනිම කමෙන්ට් එකෙන් ඔයා කිව්වෙ ඒ කතාව තමයි.

    මෙච්චර වැල්වටාරම් කියවන්න දෙයක් නෑ. ඔයා ඉන්නෙ වෙනම මතයක. සාරාංශයක් විදියට ගත්තොත් ඔයා කියන්නෙ ලංකාවෙ එහෙම ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් බිහි නොවෙන්නෙ රට පවර් නැති නිසා. පොලිටිකලි මේක කරප්ට් වෙලා තියෙන නිසා. ඒව එන්න තරම් බැක්ග්‍රවුන්ඩ් එකක් නැති නිසා කියල නේහ්?

    මම කියන්නෙ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් ළමයි මොට කරල අලුත් දෙයක් හිතල කරන්න බැරි සෙට් එකක් බිහිවෙන්නෙ ඒ නිසා තමයි මෙහෙම දේවල් බිහිනොවෙන්න ප්‍රධානම හේතුව කියල මම කියන්නෙ. තව වචන නාස්ති කරන්න ඕන නෑ නේහ්?

    Hari ban ela. 👍
     
    • Like
    Reactions: sithija.h

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඔයා මෙච්චර අහන නිසා මම රිප්ලයි එකක් දාන්නම්. සාමාන්‍යයෙන් මම සබ්ජෙක්ට් එකක් නොදැන ඔහේ කියවන අය එක්ක කමෙන්ට් කරන්න කැමති නෑ. ඒක නිකං වෙලාව නාස්ති කිරීමක් ඒ වගේම අනවශ්‍ය වැඩක්.

    කොරෝන ආව විතරයි ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවෙන්න හේතු මොනවද? මම නම් දන්න විදියට ප්‍රධාන හේතු,

    1. අපේ විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන එක අඩු වුණා. ඒ වගේම එයාලට ජොබ් නැති වුණා ගොඩක් අය මෙහේ ආව.
    2. ටුවරිසම් නැත්තටම නැති වුණා.
    3. එයිට අමතරව සමහර අපනයන සේවාවන් හා භාණ්ඩ අඩු වුණා.

    එතකොට මම උඩ කිව්ව දේවල් වලට එකම හේතුව මොකක්ද? රට ඇතුලට ඩොලර් එන එක අඩු වුණ එක. ඇතුලට එන ගානට සාපේක්ෂව එළියට යන ගාන වැඩිවුණ එක. මම ඔයාගෙන් එක ප්‍රශ්නයයි ඇහුවෙ ෆේස්බුක් වගේ කම්පැනි එකක් ලංකාවෙ තිබ්බ නම් මොකද ඩොලර් එකට වෙන්නෙ කියල. ඒකට ඔයා දීපු උත්තරේ මුකුත් වෙන එකක් නෑ කියල. ෆේස්බුක් කම්පැනි එක දවසට ඩොලර් මිලියන 20කට එහා පැත්තෙ හොයනව(නෙට් එකෙන් හොයාගත්තෙ) ඒක ඇතුලෙ විදේශ විනිමය ඩොලර් මිලියන 5ක් තිබ්බ කියල උපකල්පනය කරමුකො. එතකොට මාසෙකට ඩොලර් මිලියන 150කට වැඩිය රට ඇතුලට නොනවත්වා එනව. අර චීනෙන් ඩොලර් මිලියන 500ක ණය ලැබිල ඩොලර් එක රුපියල් 5කට එහා පැත්තෙ ඩ්‍රොප් වුණා එතකොට ඔයා කියන්නෙ ෆේස්බුක් වගේ කම්පැනි එකක් ලංකාවෙ අයිතියෙ තිබ්බොත් ඩොලර් එකට මුකුත් වෙන්නෙ නෑ කියල? ඇයි එහෙම මෝඩ කතා කියන්නෙ කිසිම පොයින්ට් එකක් නැතුව. ඔයාට ඕනම නම් පොයින්ට් එකක් ඇතුව තර්ක කරන්න එන්න. මම ඔයා කිව්ව එක පොයින්ට් එකක් විතරයි බ්‍රේක් කරේ.

    අර ප්‍රොජෙක්ට් එක ගැන මෙච්චර අහන නිසා කියන්නෙ. ඒක මම උදාහරණයකට ගත්ත දෙයක් විතරයි. ඒකෙ මම ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්වත්, ඉන්වෙස්ටර් කෙනෙක්වත් නෙමෙයි. මගේ යාලුවෙක් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනව. මම දන්න දේ කිව්වෙ හැබැයි මාර විදියට Success වෙන දෙයක් කියල පේනව. මට ඒකෙන් හොයන ප්‍රොෆිට් එකවත්, කිසිම දෙයක් ගැන අදහසක් නෑ. ඒ නිසා ඒක ගැන කතා නොකර ඉමු.

    මම ඒක නැතුව නිකං උදාහරණයක් දෙන්නම්, ඔයා හිතන්නකො ලෝකෙම යූස් කරන ටික් ටොක් වගේ ඇප් එකක් හරි මෙහේ මනුස්සයෙක්ට හදාගන්න පුලුවන් කියල(Creative දෙයක්)
    ඒක ලෝකෙම හිට් වුණොත් කොච්චර ලොකු ඉන්කම් එකක් එයිද. ඔයා හිතන්නෙ ඒ වගේ ඉන්කම් එකකින් විදේශ විනිමය ආවොත් ඒක රුපියලේ අගයට බලපාන එකක් නෑ කියලද?

    ඔයා මෙහෙම ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් ප්‍රැක්ටිකලි එළියට එන්නෙ නෑ කියල විශ්වාස කරන එක සාධාරණයි. ඒකට ප්‍රධාන හේතුව තමයි මම කළින් කියල තියෙන්නෙ. ඇත්තටම මමවත් ලොකුවට විශ්වාස කරන්නෙ නෑ. හැබැයි අධ්‍යාපනයෙ ඉඳල හදල ගත්තොත් එහෙම දේවල් වෙන්න බැරි නෑ. මට පේන්නෙ එක්කො මම කිව්ව දේ ඔයා වැරදි කොනකින් අල්ලගෙන තියෙන්නෙ එහෙම නැත්නම් මොකක්හරි කණ්නාඩියක් දාල බලන්නෙ.

    මූ නම් අමුතුම ටයිප් එකක ගොබ්බයෙක්.

    මූ දන්නේ නෑ Google, Facebook වගේ ලොකු company සල්ලි ගෙඩි පිටින් උන්ගේ රටට උස්සන් එන්නේ නෑ කියල. offshore banking ගැන මූ අහලත් නෑ. මූ දන්නේ නෑ facebook ගෙඩිය පිටින් සල්ලි ටික ඇමරිකාවට ගෙන්න ගන්නෙත් නැති බව.

    ඒ ඇමරිකාවේ, දැන් මුගේ යාළුවා ඩොලර් මිලියන ගණන් හොයද්දි ඒවා ගෙනත් පස්ස පිහින්නවත් වටින්නේ නැති රුපියල් වලට මාරු කර ගනී :lol:

    නන්දෙ දවසට බිලියන ගණන් ගහල රුපියල flood කරද්දී මුගේ යාළුවා උගේ ඩොලර් දාල රුපියල stable කරයි :lol: ඔව් ඉතින් උගේ කහනවා නේ :rofl:
     
    • Haha
    Reactions: Identity and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මූ නම් අමුතුම ටයිප් එකක ගොබ්බයෙක්.

    මූ දන්නේ නෑ Google, Facebook වගේ ලොකු company සල්ලි ගෙඩි පිටින් උන්ගේ රටට උස්සන් එන්නේ නෑ කියල. offshore banking ගැන මූ අහලත් නෑ. මූ දන්නේ නෑ facebook ගෙඩිය පිටින් සල්ලි ටික ඇමරිකාවට ගෙන්න ගන්නෙත් නැති බව.

    ඒ ඇමරිකාවේ, දැන් මුගේ යාළුවා ඩොලර් මිලියන ගණන් හොයද්දි ඒවා ගෙනත් පස්ස පිහින්නවත් වටින්නේ නැති රුපියල් වලට මාරු කර ගනී :lol:

    නන්දෙ දවසට බිලියන ගණන් ගහල රුපියල flood කරද්දී මුගේ යාළුවා උගේ ඩොලර් දාල රුපියල stable කරයි :lol: ඔව් ඉතින් උගේ කහනවා නේ :rofl:

    🤭🤭🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    ලන්කාවට ඩොලර් ආපු ගමන් රැපියල ශක්තිමත් වෙනවද? නැත්තන් ඩොලර් රැපියල් කරාට පස්සෙද රැපියල ශක්තිමත් වෙන්නෙ?
    ඉල්ලන ප්‍රමාණයට ඩොලර් දෙන්න පුලුවන් උනාම ඕක බහිනව. ඒක වෙන්න නන් අපි මුලින් ඩොලර් ගෙනල්ල රුපියල් කරන්න ඕනි ස්ටොක් එක වැඩි වෙන්න. අපි බෑන්ක් එකට එවද්දි නෝමල් එකවුන්ට් එව්වොත් නන් ඩොලර් රුපියල් වෙනවනෙ. USD එකවුන්ට් එව්වොත් නන් එහෙම වෙන් නෑ ඒත් ඉතින් රටෙන් පිට යූස් කරන්න බැරි නිසා ඕනි නන් මාරු කරල අපිට අදාල දවසෙ වටිනාකම දෙන්නත් පුලුවන්නෙ. ඒතන වෙන විදිය නන් අදහසක් නෑ හරියටම
     
    Similar threads