2038 වෙනකන් avast තියාගන්න

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    2038 වෙනකන් avast තියාගන්න

    avast.PNG


    අද අරගෙන ආපු එක බලල ඉමුකො.. අද මම අරගෙන ආවේ avast virus guard එක මම කලිනුත් virus guard එහෙම දීලා තියනවා.. එක පාරටම මේක දෙන්න හිතුනේ.. මම ඊයේ පෙරේද හදිසි අවශ්‍යතාවකට avast guard එක install කරා ,, කෙල මලියයි.. දවස් 30යි තියන්න පුළුවන්.. නයි කයිද රෝස පාන් කියලා.. net එකේ කරක් ගහලා lisen key එකක් හොයාගත්තා,,, එක දැම්මම 2038 වෙනකන් තියන්න පුළුවන්ලු... සැප කනේ කන සක්කුවෙනේ .. ඒ ගමන තමයි මම මේ පැත්තට හනික දුවගෙන ආවේ...

    එහෙනන වැඩි කතා ඕනි නැහැනේ.. ඔය උඩ දාලා තියෙන්නේ මගේ දාපු guard එකේ screen shot එකක් තමයි හොඳේ,,.

    මුලින්ම avast virus guard එක නැත්තන් මේ පහලින් බාගන්න
    http://files.avast.com/iavs5x/avast_free_antivirus_setup.exe

    දැන් ඉතින් පෙවිලා ඉන්ස්ටල් කොරලා.. ඕක කොහොම හරි මැසිමට ඔබාගත්තාණන්

    දෙයියනේ කියලා MAINTENANCE කියන TAB එකේ registration කියන එකට ගිහින් පොඩ්ඩක් පහලට කරකවා බලන්න ඇති insert licen key කියල තැනක්

    maintence+and+registeration+avast.PNG


    අන්න එතනට මෙන්න මේ licen key එක දෙන්න.. දීලා බලන්නකෝ ඈ ;-)

    W6754380R9978A0910-4TZ59467
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕන් බලහන්කො ඒකෙත් හැටි. අපේ උන් වයිරස් ගාඩ් දාන්නෙත් ක්‍රැක් කරලා...:rofl::rofl: