Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
2048_ගැහුවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2048

ගේම් එක ඇවිල්ල නම් ටිකක් කල් වෙනවා. කාලෙකට පස්සේ මට හම්බුන පට්ට ගේම් එකක් කියන්න පුළුවන්  මේකේ පොඩි තියරියක් තමයි තියෙන්නේ. හැබැයි ඉක්මනට ඇබ්බැහි වෙනවා  මේකේ තියෙන ටයිල් එහා මෙහා කරද්දී ඒවා එකට එකතු වෙනවා. එහෙම එකතු කරලා 2048 ටයිල් එක හදන්න තමයි ඕනි පොඩ්ඩක් ප්ලේ කරද්දී වැඩේ මීටර් වෙයි. මොලෙත් ටිකක් පාවිච්චි කරලා තමයි මේක කරන්න ඕනි. මේකේ PC වර්ෂන් එකට යන්න පුළුවන් පහල ලින්ක් එකෙන්.

Goto 2048 PC Version

ලොකු වැඩක් නෑ ඇරෝ කීස් වලින් තමයි කරන්න තියෙන්නේ.

ඒ වගේමයි මේකේ Android Apple වලටත් වෙන වෙනම වර්ෂන් හදල තියෙනවා. ඔය සයිට් එකට ගියාම පහල දාල තියෙනවා ලින්ක්ස් ඔක්කොම.

අපිට කොයින්ද ඇපල්  ඉතින් Android වර්ෂන් එක ගැන ටිකක් හොයල බැලුව. හැබැයි ඔය ඔරිජිනල් android ගේම් එකේ අවුල් ටිකක තියෙනවා කියල පාවිච්චි කරන අය කියල තියෙනවා  playstore එකේ 2048 කියල සර්ච් කරාම පත ලිස්ට් එකක් එනවා. ඉලක්කම වෙනස් කරපු ඒවත් තියෙනවා. ඒවායින් Reviews වැඩිපුරම තියෙන එකක් තමයි මේක.

2048 Number puzzle game

Survival mode Time trial එක ටිකක් අමාරුයි. වෙලාව ඉවර වෙන්න කලින් ටයිල් ටික හදාගෙන හදාගෙන යන්න ඕනි

ඉතින් ප්ලේ කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ට්රයි කරලා බලන්න  ඕකේ Classic, Survival වගේ ගේම් මෝඩ්ස් ටිකක් තියෙනවා. ඔක්කොම කරලා බලන්න. 2048 හදලා ස්ක්රීන් ෂොට් එකකුත් ත්රෙඩ් එකට දාන්න

රී පෝස්ට් නම් සොරි තමා

[QUOTE="d_lucifer, post: 16751318, member: 309167"] [SIZE="4"][CENTER]2048 [/CENTER][/SIZE] [IMG]http://i58.tinypic.com/skut94.jpg[/IMG] [SIZE="4"]ගේම් එක ඇවිල්ල නම් ටිකක් කල් වෙනවා. කාලෙකට පස්සේ මට හම්බුන පට්ට ගේම් එකක් කියන්න පුළුවන් :D මේකේ පොඩි තියරියක් තමයි තියෙන්නේ. හැබැයි ඉක්මනට ඇබ්බැහි වෙනවා :dull: මේකේ තියෙන ටයිල් එහා මෙහා කරද්දී ඒවා එකට එකතු වෙනවා. එහෙම එකතු කරලා 2048 ටයිල් එක හදන්න තමයි ඕනි:oo: පොඩ්ඩක් ප්ලේ කරද්දී වැඩේ මීටර් වෙයි. මොලෙත් ටිකක් පාවිච්චි කරලා තමයි මේක කරන්න ඕනි. මේකේ PC වර්ෂන් එකට යන්න පුළුවන් පහල ලින්ක් එකෙන්.[/SIZE] [URL="http://gabrielecirulli.github.io/2048/"][SIZE="5"][COLOR="red"]Goto 2048 PC Version[/COLOR][/SIZE][/URL] [SIZE="4"]ලොකු වැඩක් නෑ ඇරෝ කීස් වලින් තමයි කරන්න තියෙන්නේ.[/SIZE] [SIZE="4"]ඒ වගේමයි මේකේ Android Apple වලටත් වෙන වෙනම වර්ෂන් හදල තියෙනවා. ඔය සයිට් එකට ගියාම පහල දාල තියෙනවා ලින්ක්ස් ඔක්කොම. [/SIZE] [IMG]https://lh4.ggpht.com/MYhq1O2piGU7OCgfmZ5vgWQIvLDZafWlAe3LIO425iJUUSSxp-Xx5Q2EJucjnaOm99Q=h310-rw[/IMG] [SIZE="4"]අපිට කොයින්ද ඇපල් :( ඉතින් Android වර්ෂන් එක ගැන ටිකක් හොයල බැලුව. හැබැයි ඔය ඔරිජිනල් android ගේම් එකේ අවුල් ටිකක තියෙනවා කියල පාවිච්චි කරන අය කියල තියෙනවා :dull: playstore එකේ 2048 කියල සර්ච් කරාම පත ලිස්ට් එකක් එනවා. ඉලක්කම වෙනස් කරපු ඒවත් තියෙනවා. ඒවායින් Reviews වැඩිපුරම තියෙන එකක් තමයි මේක. [/SIZE] [URL="https://play.google.com/store/apps/details?id=com.estoty.game2048"][SIZE="5"][COLOR="Red"]2048 Number puzzle game[/COLOR][/SIZE][/URL] [IMG]https://lh3.ggpht.com/h_HW1RXDvO_wP9U06KEKBaC8sVIF7VMxfvt2dfLATsNhjnJsXC3dr4jFVwm-e48EKnU=h310-rw[/IMG] [SIZE="4"]Survival mode Time trial එක ටිකක් අමාරුයි. වෙලාව ඉවර වෙන්න කලින් ටයිල් ටික හදාගෙන හදාගෙන යන්න ඕනි :oo: ඉතින් ප්ලේ කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ට්රයි කරලා බලන්න :) ඕකේ Classic, Survival වගේ ගේම් මෝඩ්ස් ටිකක් තියෙනවා. ඔක්කොම කරලා බලන්න. 2048 හදලා ස්ක්රීන් ෂොට් එකකුත් ත්රෙඩ් එකට දාන්න :D [/SIZE] රී පෝස්ට් නම් සොරි තමා [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom