2048_ගැහුවද?

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    2048​
    skut94.jpg


    ගේම් එක ඇවිල්ල නම් ටිකක් කල් වෙනවා. කාලෙකට පස්සේ මට හම්බුන පට්ට ගේම් එකක් කියන්න පුළුවන් :D මේකේ පොඩි තියරියක් තමයි තියෙන්නේ. හැබැයි ඉක්මනට ඇබ්බැහි වෙනවා :dull: මේකේ තියෙන ටයිල් එහා මෙහා කරද්දී ඒවා එකට එකතු වෙනවා. එහෙම එකතු කරලා 2048 ටයිල් එක හදන්න තමයි ඕනි:oo: පොඩ්ඩක් ප්ලේ කරද්දී වැඩේ මීටර් වෙයි. මොලෙත් ටිකක් පාවිච්චි කරලා තමයි මේක කරන්න ඕනි. මේකේ PC වර්ෂන් එකට යන්න පුළුවන් පහල ලින්ක් එකෙන්.

    Goto 2048 PC Version

    ලොකු වැඩක් නෑ ඇරෝ කීස් වලින් තමයි කරන්න තියෙන්නේ.

    ඒ වගේමයි මේකේ Android Apple වලටත් වෙන වෙනම වර්ෂන් හදල තියෙනවා. ඔය සයිට් එකට ගියාම පහල දාල තියෙනවා ලින්ක්ස් ඔක්කොම.
    MYhq1O2piGU7OCgfmZ5vgWQIvLDZafWlAe3LIO425iJUUSSxp-Xx5Q2EJucjnaOm99Q=h310-rw


    අපිට කොයින්ද ඇපල් :( ඉතින් Android වර්ෂන් එක ගැන ටිකක් හොයල බැලුව. හැබැයි ඔය ඔරිජිනල් android ගේම් එකේ අවුල් ටිකක තියෙනවා කියල පාවිච්චි කරන අය කියල තියෙනවා :dull: playstore එකේ 2048 කියල සර්ච් කරාම පත ලිස්ට් එකක් එනවා. ඉලක්කම වෙනස් කරපු ඒවත් තියෙනවා. ඒවායින් Reviews වැඩිපුරම තියෙන එකක් තමයි මේක.

    2048 Number puzzle game

    h_HW1RXDvO_wP9U06KEKBaC8sVIF7VMxfvt2dfLATsNhjnJsXC3dr4jFVwm-e48EKnU=h310-rw


    Survival mode Time trial එක ටිකක් අමාරුයි. වෙලාව ඉවර වෙන්න කලින් ටයිල් ටික හදාගෙන හදාගෙන යන්න ඕනි :oo:

    ඉතින් ප්ලේ කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ට්‍රයි කරලා බලන්න :) ඕකේ Classic, Survival වගේ ගේම් මෝඩ්ස් ටිකක් තියෙනවා. ඔක්කොම කරලා බලන්න. 2048 හදලා ස්ක්‍රීන් ෂොට් එකකුත් ත්‍රෙඩ් එකට දාන්න :D


    රී පෝස්ට් නම් සොරි තමා
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දවසකට හම්බෙන රෙප් 10 කලමනාකරණය ඉතා අසීරු බැවින් ප්‍රතිචාර දක්වපු රෙප් දීපු හැමෝටම යථා කාලයේදී පිලිවෙලින් රෙප් ලැබෙනු ඇත