"2055දී ඩොලර් ට්‍රිලියනයක්" සීයගෙ අලුත් ප්ලෑන් එක! 🤑🤑

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,325
    2,905
    113
    Malabe
    සීයා කඩ්ඩෙන් අලි පචයක් ඇත ඇරලා යනවා... සිලිබයියෝ මේකේ වැලලෙනවා මේවා තමයි vision කියන්නේ, target එකක් තියෙන්න ඕන, visionery leader, ජෙප්පොන්ට තේරෙන්නේ නෑ ගගා... එකෙක් වත් ගණන් හදලා නෑ ඔය කියන target වලට යන්න වර්ධන වේගය කීයක් වෙන්න ඕනද කියලා...

    සීයා IMF එක එක්ක 2025ට agree උන වර්ධන වේගය 3.5% යි...🤭🤭🤭

    "සීයා IMF එක එක්ක 2025ට agree උන වර්ධන වේගය 3.5% යි..."

    Supurudu boru kiyanna epa. 5% by 2025, February vala kivva. :-)

    "Policy Statement by Honourable Ranil Wickremesinghe...

    Feb 7, 2024:
    "...Projections from the IMF, World Bank, and Asian Development Bank suggest a potential 2% to 3% economic growth for this year, and our efforts are geared towards elevating this to 5% by 2025. :-)

    "In 2021, we initiated operations to rescue the country from impending challenges, with 2022 surpassing some aspects of the preceding year. Every facet of 2023 exhibited improvement over 2022, and 2024 is forecasted to be even more promising. While progress continues on this trajectory, we aspire for a more remarkable 2025..."

    https://www.parliament.lk/en/news-en/view/3884?category=6
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,297
    7,919
    113
    Sri Lanka

    අර ජෙප්පොන්ට වෙනස් කරන්න බෑ කියලා මැරෙන්න හදපු DSA එක හොයාගෙන කියවපන්කෝ...

    ඔය දාලා තියෙන එකෙත් කියන්නේ IMF එක 2% to 3% කියපුවම ඒකට රනිල් කරන්න පුලුවන් වෙයි කියපු ගාන තමයි 5%... අන්තිමට දෙගොල්ලො agree උන ගාන කියක් වෙන්න ඇතිද?

    ඊලගට හොයපන් micro-link bond එක්ක debt restructuring කරලා තියෙද්දි agreed DSA එකේ growth rate එකට වඩා හොදට economy එක perform කලාම වෙන පාඩුව මොකක්ද කියලා...

    ජෙප්පොන්ට පචයෝ කියලා බැන බැන ඉන්න වෙලාවේ google කරලා එන එකෙන් එහාට දෙයක් හොයාගෙන ඉගන ගන්න බලපන්...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,325
    2,905
    113
    Malabe
    The real කයිය නායක...

    කියන්නේ නම් අවුරුදු 30 න් GDP එක 10 ගුණයක් කරන්න... අඩුම මේ අවුරුද්දේ ඉදලා එක දිගට 8.5 % growth එකක් තියෙන්න ඕන... හැබැයි සීයට කරන්න දුන්නම කරන විදිහ තමයි පල්ලෙහායින් තියෙන්නේ...

    View attachment 248354

    2019n passe GDP Growth eka naththe moko? "Google කරලා එන එකෙන් එහාට දෙයක් හොයාගෙන ඉගන ගන්න බලපන්..." :lol:
     
    • Haha
    Reactions: supun_sg

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,297
    7,919
    113
    Sri Lanka
    2019n passe GDP Growth eka naththe moko? "Google කරලා එන එකෙන් එහාට දෙයක් හොයාගෙන ඉගන ගන්න බලපන්..." :lol:
    ඇයි බන් කෙලින් ලොජික් එකකට කතා කරන්න බැරි???

    එක එක වෙලාවට එක එක ප්‍රශන... ගිහින් DSA එක හොයන් වරෙන්...

    2019 පස්සේ ගෝටානේ උට්ටෝ ජනාදිපති උනේ... 2022 ඉදලා 2024 වෙනකනුත් ලොකු වෙනසක් නෑ... හැබැයි ඒක ඉතින් රනිලට බනින්න බෑ නේ.. ගෝටා බන්කලොත් කරපු රටනේ...
    • Sri Lanka gdp growth rate for 2023 was -2.30%, a 5.05% increase from 2022.
    • Sri Lanka gdp growth rate for 2022 was -7.35%, a 11.55% decline from 2021.
    • Sri Lanka gdp growth rate for 2021 was 4.21%, a 8.83% increase from 2020.
    • Sri Lanka gdp growth rate for 2020 was -4.62%, a 4.4% decline from 2019.
    https://www.macrotrends.net/global-metrics/countries/LKA/sri-lanka/gdp-growth-rate

    2024 ට 4% වගේ වෙයි...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,548
    6,832
    113
    The real කයිය නායක...

    කියන්නේ නම් අවුරුදු 30 න් GDP එක 10 ගුණයක් කරන්න... අඩුම මේ අවුරුද්දේ ඉදලා එක දිගට 8.5 % growth එකක් තියෙන්න ඕන... හැබැයි සීයට කරන්න දුන්නම කරන විදිහ තමයි පල්ලෙහායින් තියෙන්නේ...

    View attachment 248354
    @monson @Hamu mahaththaya1 දකින්නෙ නැති උට්ටවල් 😞