20GB Coloud Storage 1කක් නොමිලේ...... Google Drive වගේද මේවා 
ඉතින් කොහොමද යාලුවනේ අදකාලේ ගොඩක් දෙනෙක් කතාවෙනවා ක්ලවුඩ් ගැන ඒ කියන්නේ ඔයාලගේ ෆයිල්ස්,වීඩියෝස්,ඩොකියුමන්ට්ස් වගේ දේවල් ඔයාලගේ පරිගණකයේම ගබඩා කරලා තියාගන්නේ නැතුව ඉන්ටර්නෙට් එකේ ගබඩා කරලා තියාගන්න පුලුවන් විදිහක් සමහර විට ඔයාලා ගූගල්ලගේ සේවක් වන ගූගල් ඩ්‍රයිව් බාවිතා කරලා ඇති ඒත් අපිට ඒකෙදී ගිගාබයිට් 5ක දත්ත ගබඩාවක් විතරයි දෙන්නේ ගිගාබයිට් 5ක් මොනවාකරන්නද නේද? ඔයාලට ඩ්‍රොප්බොක්ස් ගිණුමක් ආරම්බ කරලා ගිගාබයිට් 20 වෙනකල් නොමිලේම ලබාගන්න පුලුවන් මේ සේවය ඔයාලගේ ජංගම දුරකථනයටත් ඉන්ටෝල් කරගන්න්න පුලුවන් ඔයාට ඔනේ කරන හැම දෙයක්ම ඩ්‍රොප්බොක්ස් එකට අප්ලෝඩ් කරලා ඔයාට ඔනෙම තැනකදී ලබාගන්න පුලුවන් ගෙදර පරිගණකයේම ඔක්කොම දේවල් තියාගෙන ඉන්න ඔනේ නැ හරිම සරළයි
මෙතනින් රෙජිස්ටර් වෙලා බලන්න මේතනින් ගිහිල්ලා රෙජිස්ටර් වෙන අයට නොමිලේ මෙගාබයිට්500 ලැබෙනවා රෙජිස්ටර් වෙද්දී
Register