20W LED එලිය අඩුයි

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    v4g7.png

    mama hadapu led circuit eke photo ekak uda thyenne.
    23W led ekakata wada hugak eliya adu handa multimeter eken test katala balu.
    Uda thiyena values thama awe.
    Ethakota aththatama oya LED eka denne 8.1W neda??
    20w ma ganda Driver eka wenas karanda wei neda???
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සාමාන්‍ය සුදු පාට LED එකකින් දෙන්නේ 50mW විතර. එකටගන්නේ 20mA. ඉතින් ඒ නිසා උඹට ඇවිල්ල තියන values නම් හරි වගේ.හැබැයි ගැලපෙන LED driver එකක් නොදම්මහමත් ඔයදේම වෙන්න පුළුවන්. මොකද 20W LED එකක Forward Voltage සහ Current එක ගොඩක් වෙනස් වෙන නිසා.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන්ල පොඩි ඉල්ලීමක් කරන්නම්

    අද බන් එල් ඊ ඩී බල්බ් ගන්න ගොඩක් සල්ලි යනව..අපි ඉතින් ගොඩක් අමරුවෙන් ශේප් වෙල පිරි මහගන එවුන් මෙකෙ ගොඩක් ඉන්නෙ

    අර එලකිරි ලමයි..අලුත් අලුත් දෙවල් මේකෙ ශෙයාර් කරනව වගේ ඔයාල අපිටම ගෙදරට දගන්න එල් ඊ ඩී බල්බ් හදා ගන්න කියල දෙන ත්‍රෙඩ් එකක් දානවනම් ලොකු උදව්වක් වගේම පිනක් වේවි
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ල පොඩි ඉල්ලීමක් කරන්නම්

    අද බන් එල් ඊ ඩී බල්බ් ගන්න ගොඩක් සල්ලි යනව..අපි ඉතින් ගොඩක් අමරුවෙන් ශේප් වෙල පිරි මහගන එවුන් මෙකෙ ගොඩක් ඉන්නෙ

    අර එලකිරි ලමයි..අලුත් අලුත් දෙවල් මේකෙ ශෙයාර් කරනව වගේ ඔයාල අපිටම ගෙදරට දගන්න එල් ඊ ඩී බල්බ් හදා ගන්න කියල දෙන ත්‍රෙඩ් එකක් දානවනම් ලොකු උදව්වක් වගේම පිනක් වේවි

    siravatama ban
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ල පොඩි ඉල්ලීමක් කරන්නම්

    අද බන් එල් ඊ ඩී බල්බ් ගන්න ගොඩක් සල්ලි යනව..අපි ඉතින් ගොඩක් අමරුවෙන් ශේප් වෙල පිරි මහගන එවුන් මෙකෙ ගොඩක් ඉන්නෙ

    අර එලකිරි ලමයි..අලුත් අලුත් දෙවල් මේකෙ ශෙයාර් කරනව වගේ ඔයාල අපිටම ගෙදරට දගන්න එල් ඊ ඩී බල්බ් හදා ගන්න කියල දෙන ත්‍රෙඩ් එකක් දානවනම් ලොකු උදව්වක් වගේම පිනක් වේවි

    http://elakiri.com/forum/showthread.php?t=1424181
    පිනෙන් බාගයක් මට
     
    Last edited: