ආහ් එහෙනම් බැදපන්.
ආහ් එහෙනම් බැදපන්.
එහෙනම් දෙන්න වතු දෙකේ මාරුවෙන් මාරුවට වවපන්..
ඔවනම් මොනවද වතු දෙනවනම්කෙල්ලන්ව නම් ගෙවල් වලින් ඉක්මනට බන්දල දෙනවා උන්ගෙ බරෙන් නිදහස් වෙන්න. උඹට ඔහොම කරන්න හදන්නෙ ඇයි කියල හිතාගන්න බෑ
වවලා තියෙන්නේ. කූදැල්ලො තමා එපා වෙන්නේඑහෙනම් දෙන්න වතු දෙකේ මාරුවෙන් මාරුවට වවපන්..
@lilman මෙන්න මූට වැල CD ටිකක් දීපන්.වවලා තියෙන්නේ. කූදැල්ලො තමා එපා වෙන්නේ
මම පට්ට ලස්සනයි. කෙල්ලොන්ගෙ බැල්ම වැඩිකෙල්ලන්ව නම් ගෙවල් වලින් ඉක්මනට බන්දල දෙනවා උන්ගෙ බරෙන් නිදහස් වෙන්න. උඹට ඔහොම කරන්න හදන්නෙ ඇයි කියල හිතාගන්න බෑ
Eka joke ekakමේක ලියපු පොතේ කොලේ ඉරලා තව පිටුවක ලියන්නද යන්නේ
ඒ උනාට මං කැදයෙක් නෙවේ මට මේසන් වැඩ උනත් ටිකක් පුළුවන්. බර වැඩ කරන්නත් පුළුවංඅඩු වයසෙන් බඳින එක නෙමේ ප්‍රශ්නේ..තාම ලයිට් බිලක් වත් ගෙවාගන්න බැරි එකෙක් බඳින එක.. මම බැන්දෙත් 24න්.. අවුරුදු 6ක් ලවු කරල හැබැයි හොඳේ..
මේසන් වැඩ ටිකක් පුලුවන් නම් ,හොඳටම පුලුවන් වෙනකන් ගෝලයාගේ ජොබ් එකම කරපන්...බර වැඩත් පුලුවන් එකේ... නැත්තම් අර ලක්ශගනන් වියදම් කරන මිනිස්සු පවු ....ඒ උනාට මං කැදයෙක් නෙවේ මට මේසන් වැඩ උනත් ටිකක් පුළුවන්. බර වැඩ කරන්නත් පුළුවං
ගාන කීයද?O+ ledekta wakugaduwak ona wela thiyenawa... Set karannada?
Inbox waren...ගාන කීයද?
තමන්ට කියලා වාහනයක් සින්නක්කර ගෙයක් තුන්දෙනෙක්ට කන්න බොන්න සේව් කරන්න පුලුවන් ස්තීර ආදායමක් තියෙනවනම් බදින්න. නැතුව එක එකා කිව්ව පලියට බැදලා ඉක්මන්ට ඩිවෝස් වෙන්න පුලුවන් දුක් විදලා.මට දැන් 21යී... මේ ජුලි වලට 22 යී... ගෙදරින් බන්දලා දෙන්න යන්නේ... මේ වයසට බඳින එක අවුල්ද?wedding ගන්නේ නැහැ... පොතේ ලියලා බත් කාලා අරක්කු බිලා නටනවා විතරයි...
මම තාම ලයිට් බිලක් ගෙවන විදිහ වත් දන්නේ නැහැ... මේ වගේ අඩු වසයසින් බැන්ද අය ඉන්නවද?
ps. මගේ කසින්ලා ඔක්කොම වගේ බැදලා ඉන්නේ.මම 2000හේ එළකිරි සර්
View attachment 175168
Moko uneBallila badala wadak na athdakimen kiyanne
වාහන නම් අදාළ නෑ තෙල් නැති අද කාලේ, අනික්වා නම් ඉතින් ඕන.තමන්ට කියලා වාහනයක් සින්නක්කර ගෙයක් තුන්දෙනෙක්ට කන්න බොන්න සේව් කරන්න පුලුවන් ස්තීර ආදායමක් තියෙනවනම් බදින්න. නැතුව එක එකා කිව්ව පලියට බැදලා ඉක්මන්ට ඩිවෝස් වෙන්න පුලුවන් දුක් විදලා.
අම්මෝ . මේකේ නේ කොස් ගස් බරගානක් තියෙන්නේ.. අනිත් පොටෝ ටිකත් දාපන් මුන්ට පේ න්න..