(21+) ආදරයයි ක්‍රමයයි
අද මම 18+ එකක් ගැනයි කියන්න යන්නේ. The Dreamers (2003)
ඊට පොඩි කට්ටිය බලලා නරක් වුණා කියන්න එපා
ඕං. මේ චිත්‍රපටිය ජීවිතය ආදරය වගේ මාතෘකා සම්බන්ධව මම බලපු හොඳම චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1/10 අරගෙන තිබෙන මෙම චිත්‍රපටයේ මතුපිටින් ටිකක් වෙනස් විධියෙ ආදර කතාවක් විධියට බලන්න පුළුවන් වුණාට අභ්‍යන්තරයෙ ලොකු කතාවක් කියවෙනවා. ඒ අපි හිතන්න පුරුදු වෙලා තියෙන විධිය, ලෝකය යන විධියට අපි හැඩගැසීම වගේ දේවල් සම්බන්ධවයි.මේ චිත්‍රපටිය ඇවිත් ටික කලකින්ම මට සීඩී තැටි වලින් බලන්න ලැබුණා.නැවතත් ටොරන්ට් එකකින් හොයාගෙන බලල සෑහෙන කල්. ඔයාලත් එක්ක බෙදාගන්න ඕන නිසා ආයෙමත් හොඳ ටොරන්ට් එකක් හොයාගත්තා.
කතාව පටන්ගන්නෙ 1968දි පැරිසියෙ ඉගෙනගන්න ගිහින් ඉන්න ඇමරිකානු තරුණයෙක් වන මැතිව්ට ප්‍රංශ තරුණියක් වෙන ඉසබෙල් මුණගැහීමෙන්. ඒ එක්කම ඉසබෙල්ගෙ නිවුන් සොයුරු තියෝ ඔහුට හමුවෙනව. ඔවුන් ඉතා ඉක්මනින් හොඳ මිතුරන් බවට පත් වෙනව. දෙමාපියන් නිවසෙන් මසකට බැහැරට ගිය වෙලේක තියෝ සහ ඉසබෙල් මැතිව්ට තම නිවසේ නතර වෙන්න ආරාධනා කරනව. එතනදි ඔවුන් අතර ඇතිවෙන සුන්දර තුන් ඈඳුතු මිතුරු සම්බන්ධය සහ මැතිව් ඉසබෙල් සමග ආදරයෙන් වෙලීමත් එක්ක ඒ සම්බන්ධය වෙනස් වීම තමයි කතාවෙන් කියවෙන්නේ. ඒ අතරෙ සංගීතය සහ ච්ත්‍රපටි ගැන ඔවුන් අතර ඇතිවෙන කතිකා සහ පුංචි පුංචි රස තැන් ගොඩක් මේකෙ තියෙනව.
මැතිව් ඉසබෙල් සහ තියෝගෙ චරිත රඟපාන Michael Pitt, Eva Green සහ Louis Garrel හොඳට රඟපානව. ඒ එක්කම මේකෙ අධ්යක්ෂ Bernardo Bertolucci කියන දක්ෂ අධ්යක්ෂවරයෙක්. මතකයිනෙ ඔහුම හදපු The Little Buddha චිත්‍රපටිය.
Download - http://i.oc.gs/maore
සබ් ඕනේ නම් බයිස්කෝප් එකෙන් ගන්න, හොද නම් රෙප් දීගෙනම යන්න
[/QUOTE]
අද මම 18+ එකක් ගැනයි කියන්න යන්නේ. The Dreamers (2003)
ඊට පොඩි කට්ටිය බලලා නරක් වුණා කියන්න එපා
ඕං. මේ චිත්‍රපටිය ජීවිතය ආදරය වගේ මාතෘකා සම්බන්ධව මම බලපු හොඳම චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1/10 අරගෙන තිබෙන මෙම චිත්‍රපටයේ මතුපිටින් ටිකක් වෙනස් විධියෙ ආදර කතාවක් විධියට බලන්න පුළුවන් වුණාට අභ්‍යන්තරයෙ ලොකු කතාවක් කියවෙනවා. ඒ අපි හිතන්න පුරුදු වෙලා තියෙන විධිය, ලෝකය යන විධියට අපි හැඩගැසීම වගේ දේවල් සම්බන්ධවයි.මේ චිත්‍රපටිය ඇවිත් ටික කලකින්ම මට සීඩී තැටි වලින් බලන්න ලැබුණා.නැවතත් ටොරන්ට් එකකින් හොයාගෙන බලල සෑහෙන කල්. ඔයාලත් එක්ක බෙදාගන්න ඕන නිසා ආයෙමත් හොඳ ටොරන්ට් එකක් හොයාගත්තා.
කතාව පටන්ගන්නෙ 1968දි පැරිසියෙ ඉගෙනගන්න ගිහින් ඉන්න ඇමරිකානු තරුණයෙක් වන මැතිව්ට ප්‍රංශ තරුණියක් වෙන ඉසබෙල් මුණගැහීමෙන්. ඒ එක්කම ඉසබෙල්ගෙ නිවුන් සොයුරු තියෝ ඔහුට හමුවෙනව. ඔවුන් ඉතා ඉක්මනින් හොඳ මිතුරන් බවට පත් වෙනව. දෙමාපියන් නිවසෙන් මසකට බැහැරට ගිය වෙලේක තියෝ සහ ඉසබෙල් මැතිව්ට තම නිවසේ නතර වෙන්න ආරාධනා කරනව. එතනදි ඔවුන් අතර ඇතිවෙන සුන්දර තුන් ඈඳුතු මිතුරු සම්බන්ධය සහ මැතිව් ඉසබෙල් සමග ආදරයෙන් වෙලීමත් එක්ක ඒ සම්බන්ධය වෙනස් වීම තමයි කතාවෙන් කියවෙන්නේ. ඒ අතරෙ සංගීතය සහ ච්ත්‍රපටි ගැන ඔවුන් අතර ඇතිවෙන කතිකා සහ පුංචි පුංචි රස තැන් ගොඩක් මේකෙ තියෙනව.
මැතිව් ඉසබෙල් සහ තියෝගෙ චරිත රඟපාන Michael Pitt, Eva Green සහ Louis Garrel හොඳට රඟපානව. ඒ එක්කම මේකෙ අධ්යක්ෂ Bernardo Bertolucci කියන දක්ෂ අධ්යක්ෂවරයෙක්. මතකයිනෙ ඔහුම හදපු The Little Buddha චිත්‍රපටිය.Download - http://i.oc.gs/maore

Last edited: