21 ට පාරක් - මාලිමාවෙන් ගැටයක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    නෝමල් කොලුවාගේ කුළුඳුල් පෙරහුරුවට මාලිමාවේ සහයෝගය ලැබෙන ලකුණු .

    මේ සඳහා, පොලොස් ඇමති පරණ තාලයේ ගැටයක් ගසමින් පන්සලකට, ජාතිය ඇවිස්සෙන විදිහට ගැටේ ගසා ඇත .

    ඉතාම සිඝ්‍රයෙන් ඇවිලෙන සුළු බුද්දාගම ඇඳා ගැනීම පොලොස් ඇමති ගේ උපාය වී තිබෙනවා

    මේ මගින් 21 පැවැත්වෙන නෝමල් කොලුවාගේ පලවෙනි වේදිකාවේ රංගනයට මාලිමාවේ අපුරු දායකත්වය නොමදව ලබා දී තිබේ .

    මේ ආණ්ඩුව කරන්නේ රාජපක්ෂ ලාගේ හොර වැඩ නිත්‍යානුකුල කිරීමත් , ඔවුන්ට පවරා තිබු නඩු නැති කිරීමත් ය.
    මේ වන විට නඩු විශාල සංඛ්‍යාවක් ඉවත්කරගෙන සහ නිදොස් කර දී තිබේ .

    පොෆොට්ටුවේ බැසිල් සහ මළුමාවේ වසන්ත නියමෙට මුදල් හුවමාරු කරගනිමින් සිටින බව පෙනෙනවා.

    G59RNiubwAAeiJS
    G575WJDXMAAlUjb


    G5yGW5sbYAAg6s0