පොර පොහොට්ටුවට සපොර්ට් ලයින් එකකුත් තියනවා....
මිනිහගෙ හැසිරීම බැලුවාම තෙරෙනව මිනිහ දෙශපාලනෙට එන්න හදන්නෙ කියල....
ජෙප්පොන්ට පිස්සු නැ මෙ වගෙ එකෙක් දෙශපාලනෙට එන එක නවත්තන්න ... මූව මිනිස්සු කීයෙන් කීයද දන්නෙ
මූට වඩා මිනිස්සු අතර ප්රසිද්ද හොරු ටිකක් පොහොට්ටුවෙ ඉන්නව...
එහෙව් එකෙ ජෙප්පො මොකටඩ මෙ වගෙ කොහෙවත් නැති පොඩි හොරෙක්ව දෙශපලනෙට එන එක නවත්තන්න වලි කන්නෙ
අනික පොරගෙ මූන දක්කම කියන්න පුලුවන් දස කැරි ඩියල් එකක් කියලා
යකෝ අනුරය දියසෙන් කියල මෙයාගෙ කටින් කියවන්න හදල එකට කැමති වෙලා නැති හින්දා තමයි මේ බඩ නාත්ය හැදු වේ...
පවු බං අනුරයගෙ දියසෙන් සිහිනය ලේෆට්
රැවටුනාට කිසි පාඩුවක් නෑමේ වගේ උන්ට තාමත් රැවටෙනවනම් බත් කන්න එපා අපරාදෙ
------ Post added on Sep 21, 2024 at 9:26 PM

