Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
21 පස්සේ අනාවැකි 😱😭🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොන් මැට්ටො ඔන රටක හොද නයකයෙක් බිහිවෙන්න පුලුවන් එක කියන්න දෙයක් නැ...

රුචිරගෙ විඩියො එකෙම කියනව අවස්තා 2 ක් රට ගොඩ ගන්නව කියල ආපු තනි පුදගලයෙක් ගැන

එ අව්ස්තා දෙකෙදිම එයල ඇවිත් තියෙන්නෙ දියසෙන් වගෙ තියන සන්කල්ප මුල් කරගෙන

එ දෙකෙදිම එවා අසර්තක වුන කියලත් කියනවා

ඔය දියසෙන් සීන් එක මිත්යවක් වෙන්නෙ දෙකයි පනහෙ කාරයො අනාවැකි කියනව මෙන්න මෙ කාලෙ වෙනකොට දියසෙන් එනව කියල

ඔහු අවම ඔක්කොම හරියනව කියලා ඔක්කොටම විසදුම එයයි කියල

තනි මිනිහෙක්ට පමනක් රටක් ජාතියක් කරන්න බැ ඔහු වටා හොද උගත් බුද්දිමත් අත්දැකීම් ඇති කන්ඩායමක් ඉන්න ඔන

විඩෙයො එක බලපන් එකෙ කියනව බලපොරොත්තුවක් නැති desperate නොදියුනු රටවල් , ජාති අතර තියන සන්කල්පයක් තමයි දියසෙන් කියන්නේ

එහෙම මිනිස්සු තමයි ඔය වගෙ ඔක්කොම ගොඩ දාන නායකයා එන තුරු බලන් ඉන්නෙ

එහෙම එ සන්කල්ප මිනිස්සු ඇති කරගන්නෙ තමන්ගෙ හිත සනසා ගන්න

මිනිස්සු ඔව හිත හිත ඉන්නව තමන්ගෙන් රට වෙන්න ඔන යුතුකම් කොටසා ඉටු නොකර

ඔය විස්ක්රමරච්චි කියන හොරත් දියසෙන් ට අදින්න තමයි කාලයක් ලසෙති වුනෙ.

පස්සෙ පස්සෙ අනොජ් ද සිල්ව වගෙ එවුනුත් දියසෙන්ට අදින්න ගියා.

දැන් බැලුවොත් හැට හුට හමරක් ඉන්නව දියසෙන් ට අදින එවුන්

මෙ විඩියො එකෙ කියන දෙ අපි තෙරුම් අරගන්න ඔන නොපෙනෙන ඩියසෙන් කෙනෙක් එනකම් බල නොඩිහ . අපි රට වෙනස් කරන්න මහන්සි වෙන්න ඔන

ඔන්න දැන් නම් රට කලින් තිබ්බට වැඩිය හොද අතර පෙරලිලා

අලුත් ආන්ඩුවෙ සාදනිය වැඩ පිලිවෙලක් තියනවා

ඔවුන්ටත් එක පාර රට හදන්න බැ කාලයක් යනවා

එතනත් හොද පිරිසක් ඉන්නව සියල්ල දත් සියල්ල පුලුවන් වැඩ කරුවෙක් නෙමෙයි ඉන්නෙ

එක අරමුනක් වෙනුවෙන් කැපවෙන කන්ඩායමක්

[QUOTE="sw7x, post: 30204392, member: 59133"] [SIZE=6]ගොන් මැට්ටො ඔන රටක හොද නයකයෙක් බිහිවෙන්න පුලුවන් එක කියන්න දෙයක් නැ... රුචිරගෙ විඩියො එකෙම කියනව අවස්තා 2 ක් රට ගොඩ ගන්නව කියල ආපු තනි පුදගලයෙක් ගැන එ අව්ස්තා දෙකෙදිම එයල ඇවිත් තියෙන්නෙ දියසෙන් වගෙ තියන සන්කල්ප මුල් කරගෙන එ දෙකෙදිම එවා අසර්තක වුන කියලත් කියනවා ඔය දියසෙන් සීන් එක මිත්යවක් වෙන්නෙ දෙකයි පනහෙ කාරයො අනාවැකි කියනව මෙන්න මෙ කාලෙ වෙනකොට දියසෙන් එනව කියල ඔහු අවම ඔක්කොම හරියනව කියලා ඔක්කොටම විසදුම එයයි කියල තනි මිනිහෙක්ට පමනක් රටක් ජාතියක් කරන්න බැ ඔහු වටා හොද උගත් බුද්දිමත් අත්දැකීම් ඇති කන්ඩායමක් ඉන්න ඔන විඩෙයො එක බලපන් එකෙ කියනව බලපොරොත්තුවක් නැති desperate නොදියුනු රටවල් , ජාති අතර තියන සන්කල්පයක් තමයි දියසෙන් කියන්නේ එහෙම මිනිස්සු තමයි ඔය වගෙ ඔක්කොම ගොඩ දාන නායකයා එන තුරු බලන් ඉන්නෙ එහෙම එ සන්කල්ප මිනිස්සු ඇති කරගන්නෙ තමන්ගෙ හිත සනසා ගන්න මිනිස්සු ඔව හිත හිත ඉන්නව තමන්ගෙන් රට වෙන්න ඔන යුතුකම් කොටසා ඉටු නොකර ඔය විස්ක්රමරච්චි කියන හොරත් දියසෙන් ට අදින්න තමයි කාලයක් ලසෙති වුනෙ. පස්සෙ පස්සෙ අනොජ් ද සිල්ව වගෙ එවුනුත් දියසෙන්ට අදින්න ගියා. දැන් බැලුවොත් හැට හුට හමරක් ඉන්නව දියසෙන් ට අදින එවුන් මෙ විඩියො එකෙ කියන දෙ අපි තෙරුම් අරගන්න ඔන නොපෙනෙන ඩියසෙන් කෙනෙක් එනකම් බල නොඩිහ . අපි රට වෙනස් කරන්න මහන්සි වෙන්න ඔන ඔන්න දැන් නම් රට කලින් තිබ්බට වැඩිය හොද අතර පෙරලිලා අලුත් ආන්ඩුවෙ සාදනිය වැඩ පිලිවෙලක් තියනවා ඔවුන්ටත් එක පාර රට හදන්න බැ කාලයක් යනවා එතනත් හොද පිරිසක් ඉන්නව සියල්ල දත් සියල්ල පුලුවන් වැඩ කරුවෙක් නෙමෙයි ඉන්නෙ එක අරමුනක් වෙනුවෙන් කැපවෙන කන්ඩායමක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom