21 පස්සේ පහල වන ලෝක පූජිත කුමාර කවුද???

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    නෑ නෑ අන්ර කුමාර ගැන නෙමෙයි..😅
    රුසියානු අධිමානසික ලාබියෙකුගේ පුරෝකථනයක් 👇☺️🦅




    එම සුවිශේෂී පුද්ගලය එන්නේ රාජාලියා 🦅 පක්ෂයෙන් 💯🥳😍
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    එහෙම කෙනෙක් එනවනම් ඔය තියෙන ප්‍රධාන පක්ෂ වලින් එන්න විදියක් නෑ කොහොමටවත්.. රාජාලියා පක්ෂයෙන්🦅 එහෙම කෙනෙක් ඒමට වැඩි ප්‍රවනතාවක් තියෙනවා🥰😍❤️🦅👉💯
     
    • Haha
    Reactions: Challenger SRT8