+21 මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings) +21

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නරක පින්තූර දාන්න එපා සහෝ ඔයාව බෑන් වෙයි සහෝ හිටන්
 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ආර්ට් එකක් නම් තියනවා ලංකාවේ උනුත් කරනවා........:rolleyes:
    හැබැයි ගොඩක් කාලතුරකින් තමා කෙරෙන්නේ.......:P
    මේකෙත් එකෙක් හිටියා ඔය ක්ශෙශ්ත්‍රයේ නියැලෙන පුරෝගාමියෙක් නම්

    කරත් පෙන්නේ කියෙන් කි දෙනාටද ? බඩුවක් නම් ඉතින් හොදයි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දාපන් දාපන්
    නිකන් එල්ලෙන පය්යියට ඇන මුරිච්චි මොකටද බන්....:dull:
    ඔන්න රෙප් චෙක් කරල බලපන් 14ක ආවද කියල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක විදිනකොට තමා බං හූජ්ජ යන්නෙ.. :sorry:
    ලංකාවෙත් තියෙනවා ඕනි තරම්.. බිජ්ජ පෙන්න පෙන්න නොගියට දාගෙන ඉන්නවා කොල්ලො..:cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කරත් පෙන්නේ කියෙන් කි දෙනාටද ? බඩුවක් නම් ඉතින් හොදයි.

    එහෙම බැලුවොත් නම් කොයි තරම් දේවල් තියනවද බන්......
    ආශාවනේ බොල
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔය යකඩ ගොඩවල් එල්ලගන්න එපා මචං වහින වෙලාවට අකුනු ගහයි ගැජට් එකට
     
    • Like
    Reactions: arsehole-froce

    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    කස්ටියගෙ ප්‍රතිචාර හොදයි සමහරු නොදන්න කමට දැනගන්න අහනව ඇති ටවත් සමහරු වල් කමට අහනව ඇති.:P:P:P:P
    ඒ අතර සමහරු රෙප් කපගෙනත් යනව.:sorry::sorry::sorry::sorry:
    නරක පින්තුර දාන්න එපා කියල සමහරු කියනව ඉතින් එ අදහසට ගරු කරන්න හිතුව. පින්තුර නොදා මේ වැඩේ දිගටම ගෙනියන්න හිටුව හබඉ තෙරුන් ගන්න ටිකක් අපහසු වේ. කස්ටිය මොකො කියන්නෙ ඒකට?? :confused::confused::confused::confused:
    වැඩි දෙනාගෙ කැමත්ත පරිදි මේකෙ ඊලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න:yes::yes::yes::yes:
    ඒ අතර මට රෙප් දුන්න සැමට ස්තුති. ඉඩ ලැබෙන පරිදි සැමටම කලගුන සලකනු ඇත:love::love::love::love: