කස්ටියගෙ ප්රතිචාර හොදයි සමහරු නොදන්න කමට දැනගන්න අහනව ඇති ටවත් සමහරු වල් කමට අහනව ඇති.
ඒ අතර සමහරු රෙප් කපගෙනත් යනව.
නරක පින්තුර දාන්න එපා කියල සමහරු කියනව ඉතින් එ අදහසට ගරු කරන්න හිතුව. පින්තුර නොදා මේ වැඩේ දිගටම ගෙනියන්න හිටුව හබඉ තෙරුන් ගන්න ටිකක් අපහසු වේ. කස්ටිය මොකො කියන්නෙ ඒකට??
වැඩි දෙනාගෙ කැමත්ත පරිදි මේකෙ ඊලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න
ඒ අතර මට රෙප් දුන්න සැමට ස්තුති. ඉඩ ලැබෙන පරිදි සැමටම කලගුන සලකනු ඇත![]()



දාපන් දාපන්.. පිංතූර නැතුව..












