+21 මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings) +21

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
මචන්ලා දැනට මම කාන්තාවන්ගේ Genital Piercing 3k වර්ග හැදින්නුවා. තව කිහිපයක් ඉතුරු වෙලා ටියෙනව හැබැයි. මම බැලුවෙ ඒව ටික පසුවට නවත්තල පුරුශයින්ගේ Genital piercing වල මූලික ටික හදුන්වන්න කියල. කස්ටිය මොකො ඒ ගැන කියන්නෙ????
 

kalukamar

Banned
Jul 11, 2014
178
9
0
Butt.jpg
 

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
කස්ටියගෙ ප්‍රතිචාර ච්චරම හොද නෑ ගොඩක් එවුන් මට බැනල සහ තව සමහරු මගෙ රෙප් කපලත් තිබුන. උබලට මේක ඔනෙ නැති නිසා වෙන්න ඇතිනෙ එහෙම කරන්නෙ. මම බැලුවෙ මේ වැඩේ මෙතනින් නවත්තන්න:dull::dull::dull::dull:
 

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
කස්ටියගෙ ප්‍රතිචාර ච්චරම හොද නෑ ගොඩක් එවුන් මට බැනල සහ තව සමහරු මගෙ රෙප් කපලත් තිබුන. උබලට මේක ඔනෙ නැති නිසා වෙන්න ඇතිනෙ එහෙම කරන්නෙ. මම බැලුවෙ මේ වැඩේ මෙතනින් නවත්තන්න:dull::dull::dull::dull:

:no::no:
 

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
ඔන්න ගොඩාක් එවුන්ගේ ඉල්ලීම පරිදි අවසානයේ මම ත්‍රෙඩ් එක දාන්න තීරනය කලා. මුලින්ම කියන්න ඔනේ මෙක 21+ ත්‍රෙඩ් එකක්. පොඩි එවුන් ඉන්නවනන් දැන්න දුවපිය. මේක දකින සමහරු මගේ රෙප් හෝ ගාල කපයි හබයු ගොඩාක් එවුන් මට pm කරල තිබ්බා මේක දන්න කියල. උන්ගෙ ඉල්ලීම පරිදි මේක දාන්නන්. තමන් නොදන්න ඩෙයක් දන ගත්තනන් රෙප් වලින් මට සලකුවට කමක් නෑ. :yes::yes::yes::yes:

තව එකක් මේක කොටස් පරිදි තමයි මම continue කරන්නෙ

කට්ටියගෙ respone එක අනුව ඉතිරි ටික දාන්නන් එක අනුව ඉතිරි ටික දාන්නන් ;);)

හරි වැල් බයිලා ඔනේ නැඇ දැන් වඩෙට බහිමු :D

Genital Piercings එහෙමත් නැත්තන් සින්හලෙන් කියනවනන් ප්‍රජනන විදුම් ලොකයෙ බටහිර රටවල් වල තරුන ජනතාව අතර ගොඩක් ප්‍රසිද්ද දෙයක්. හැබැයි ලන්කාවෙනන් තම නැ පුතේ නමුත් ලන්කාවෙත් මේව කරන ස්ථාන තියෙනව ;);)

කානතවන් සහ පිරිමින් යන දෙගොල්ලොම මේව කරනව. වැඩි වශයෙන් ලිoගිය තෘප්තිය උදෙසා තමයි මේව කරන්නෙ. කාන්තාවන් Fashion එක සදහත් මේව කරනව (pornstars)

ලිගයේ විවිද ස්ථාන අනුව මෙය සිදුකරන ආකාර කිහිපයක් තිබෙනව.

කාන්තාවන් සදහා

Vertical Clitoral Hood Piercing (VCH)
Horizontal Clitoral Hood Piercing (HCH)
Triangle Piercing
Inner Labia
Outer Labia
Fourchette
Clitoris
Princess Diana


පුරුෂයන් සදහා

Prince Albert
Dolphin Piercing
Ampallang Piercing
Apadravya Piercing
Frenum Piercing
Lorum Piercing
Scrotum/Hafada Piercing
Dydoe Piercing
Guiche Piercing
Pubic Piercing


හරි දැන් මෙවා එකිනෙක පිලිබද විස්තර දැනගමු

1.Clitoral Hood Piercing (VCH & HCH)

කාන්තවන් අතර වඩාත් බහුලම Genital Piercing වර්ගය තමයි මෙක. මෙය කාන්තවන්ගෙ යොනි ප්‍රදෙශයේ භගණිය (clithoris) ආවරනය වී ඇති කුඩා ස්තානයෙ විදිම කරනු ලබයි. මෙමගින් තමන් ලිoගික කර්තව්ය කරන විටදී විශල උත්තෙජනයක් ලබා දෙන බව පවසයි මොකද කිව්වොත් භගණිය යනි ඉතාම සoවේදී ස්තනයක්. ඉතින් මෙම දමා තිබෙන අභරණය එම ස්ථනය ස්පර්ශ වීමෙන් ඉතා විශල උත්තෙජනයක් ලබා දේ

යම් අවබොදයක් සදහා මම එක එකක් පමනක් දාන්නන්. හැබැයි ඉටින් 21+ තමයි. කස්ටිය දානවට අකමැතිනන් කියන්න නොදා ඉන්නන් :rolleyes::rolleyes:

එකක් දානව කිව්වට 2ක් ම දාන්න වෙනව උබලට VCH & HCH වෙනස පෙන්නන්න :P:P

VCH

tumblr_mtw7ukTpXl1ra0cpco1_500.jpg




HCH

fhhcbr.jpg


මෙහි ඇති යම් අලකාරය සදහා Fashion එකක් විදියටත් කාන්තාවන් අතර මෙය ජනප්‍රිය වී තිබෙනව :yes::yes::yes::yes: (උබලා ඕන තරන් දැකල ඇතිනෙ වැල වල ඉන්න කෙල්ලො මේව දාල ඉන්නව) :P:P:P:P


හරි කලිනුත් කිව්ව වගේ මෙක කොටස් වශයෙන් තමයි මම සම්පුර්න කරන්නෙ. උබලගෙ කැමැත්ත අකමැත්ත අනුව ඉතුරු ටික මම දාන්නන්.
:yes:

උබල දන්න නැති ඩෙයක් දැනගත්තනන් රෙප් දුන්නට කමක් න කට්ටිය මේකට කමති නැත්තන් රෙප් කපන්න එප කරන්න මම මෙක නවත්තන්නන් :yes::yes::yes::yes:

දැනට එහෙනන් බායි කියනව ඊලග කොටසින් හමුවෙනකන් (උබලගෙ ප්‍රතිචාර අනුව තමයි ඊලග කොටස දානවද නැද්ද කියල තිරනය කරන්නේ)

Part III- http://www.elakiri.com/forum/showthread.php?t=1662601