21 සංශෝධනයේ පිටපත් තෙල්-ගෑස් පෝලිම්වල ජනතාවට බෙදා දෙන්නැයි කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    21 සංශෝධනයේ පිටපත් තෙල්-ගෑස් පෝලිම්වල ජනතාවට බෙදා දෙන්නැයි කියයි…


    යෝජනා වී ඇති ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්නේ නම් එම සංශෝධනය පිටපත් තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල සිටින ජනතාවට බෙදා දෙන්නයි තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

    එසේම ආහාර ගෙන ඒම සඳහා ඩොලර් නැති වන විට විදේශීය රටවල් සඳහා ව්‍යවස්ථා සංශෝධනය පිටපත් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

    කෙටිකාලීන ආණ්ඩුවක් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත්තේ ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද හෙතෙම පැවසීය.

    ව්‍යවස්තා සංශෝධන වලින් ජනතාවගේ බඩ කට නොපිරෙන බවත් වෙන වෙන විකාර නොකර ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කරයි.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බඩ කට බලන් චන්දෙ දීල තමා මෙහෙම වෙලා තියෙන්නේ .... හැමදාම බඩ කට පුරවගන එක තමා පකේ ලංකාවේ පොන්න්යන්ගේ ලොකුම වැඩේ..

    ඊයේ ගැනියෙක් tv එකේ පෙන්නවන් සිනි කිලෝ දෙක ගානේ ඉල්ලලා .. සිනි මොකටද යකෝ ඔච්චර .. උදේ හවා තේ බොන්න .. පෝලිම් ගණන් වල ඉදන් තේ බොන්න දගලනවා ...
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    ඇයි යකෝ අගමැති විතරක් නන්දෙත් කිව්වනේ මේක ගේන්නේ උගේ ආශීර්වාදයෙන් කියල .මුට කොහොමත් මේ දවස් වල රෙද්දේ රෙවිල ඉන්නේ