21+ Adults - Night life fun Colombo 2012

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බය වෙන්න එපා සිරසේ Adilts Only Programme යන්නේ නැහැ

    ඔය සිරසේ කලින් ගිහිල්ලා තියෙනවා
    එහෙම යන්නේ නැහැ කියලා කියන්න තරම ශිලාචාර චැනල් එකක් නෙමේ:P:P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ඔය සිරසේ කලින් ගිහිල්ලා තියෙනවා
    එහෙම යන්නේ නැහැ කියලා කියන්න තරම ශිලාචාර චැනල් එකක් නෙමේ:P:P

    ලංකාවේ තියන එක සීලාචාර චැනල් එකක් කියපන් ? :P එකක්වත් නැහැ

    මට පොඩි මතකයක් තියනවා මම ඉස්සර ඔහොම එකක් ගියා කියල එක ලිංගික අධ්‍යාපනය සම්බන්ධ දෙයක් මිස Blue නම් නෙමෙයි කියලයි ආරංචිය තියෙන්නේ. :)
     
    Last edited:

    sandrew101

    Junior member
  • Feb 2, 2009
    155
    2
    18
    මොකුට් වැරදි දෙයක් පෙන්නුවේ නෑ .........ශේශාද්රි ව ගෙන්නලා ඒකිව interview කර .....
    තව ඒකිගේ fashion වගයක් පෙන්නුවා තව සින්දු පෙන්නුවා eccharai banz ඔය කියන ටරම් දෙයක් පෙන්නුවේ නෑ ..........
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    MAth baluwa ban...meyala karanna yanne essella "muttiya dala balana eka"

    Essella podi podi soft fun tama denawa penne.. wadey shape nam hoda hoda sellam essarahata pennai night eke
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ඕක නිකන් Entertaining Programme එකක් විතරයි එතනින් එහාට මුකුත් නැහැ :yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ලංකාවේ තියන එක සීලාචාර චැනල් එකක් කියපන් ? :P එකක්වත් නැහැ

    මට පොඩි මතකයක් තියනවා මම ඉස්සර ඔහොම එකක් ගියා කියල එක ලිංගික අධ්‍යාපනය සම්බන්ධ දෙයක් මිස Blue නම් නෙමෙයි කියලයි ආරංචිය තියෙන්නේ. :)

    nude video giya ban night time tv kiyala

    maha re 12ta thamai giye
    12.45ta vithara thamai oya giye