unlock කරපු dongle එකක් ගන්න එකද හොද නැත්නම් etisalat එකෙන් අරන් unlock කරගන්න එකද? unlock කරගන්න පුළුවන් වේවිද?? unlock dongle එකක් ගන්නවානම් හොදද කියල බලන්නේ කොහොමද?