අප්ඩේට්- 21/06/2021 සදුදා-
අද වයින් ස්ටෝර්ස් ඇරලා. මම උදේ ගිහිං අරක්කු.බියර් ගත්තා.
සංචරන සීමා හෙට සිට, එනම් 2021 ජුනි 21 දින ඉවත් කිරීමට සමගාමීව සුරාබදු ර.බී.4 සහ සුරාබදු 22 ඒ බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.
කොවිඩ් 19 පාලනය සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ යටතේ මෙය සිදුවනු ඇත.
හෙට ඇරලා තියෙන්නේ පහත පර්මිට් දෙක තියෙන මත්පැන් අලෙවිසැල්.
1) සුරාබදු ර.බී 4 කියන්නේ අරක්කු, බියර්, වයින් සිල්ලරට විකුණන තැන්. හැම තැනම තියෙන සාමාන්‍ය වයින් ස්ටෝර්ස්. සුපර්මාකට් වල තියෙන වයින් ස්ටෝර්ස් වලටත් තියෙන්නේ මේ බලපත්‍රය. ඒවත් හෙට ඇරලා.
2) සුරාබදු 22 ඒ බලපත්‍රය කියන්නේ බියර්, වයින් සිල්ලරට විකිණීමේ තැන්. බියර් ෂොප්. මේවායේ අරක්කු විකුන්නන්න අවසර නැහැ.
හෙට ඉදන් වයින් ස්ටෝර්ස් ඒ කියන්නේ අරක්කු බියර් සිල්ලරට විකුණන තැන් ඇරියට, බාර් ඒ කියන්නේ තැබෑරුම් අරින්නේ නැහැ.
වයින් ස්ටෝර්ස් අරිනවට අමතරව හෙට ඉදන් රටේ ක්‍රියාත්මක වන නිරෝධනය නීති පහත පරදියි.
බස්නාහිර පළාත විශේෂ කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ රටේ අනෙකුත් පළාත් වල පොදු ප්‍රවහන සේවා වැඩ කරන්න අවසර තිබුනට, බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනයට විතරයි අවසර තියෙන්නේ.
ඊළගට බස්නාහිර පළාතේ රැස්වීම් පැවැත්වීම, පදික වෙළදාම, නිමි ඇඳුම් අලෙවිසල් අරින්න අවසර නැහැ. අනෙකුත් පළාත් වලට ඒක අදාළ නැහැ.
සම්පුර්ණ විස්තරේ පහත තියෙනවා,

Last edited: