22ට පස්සේ අතුරුදහන් වීමට නියමිත නූල් වල screen shot

codeforme

Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    පාට පක්ෂ බේදයකින් තොරව මෙම නූල ඉහත අරමුණ සඳහා වෙන් කර ඇත .

    1726633211452.png

    1726633296184.png

    1726633728887.png
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අනුරයා දිනනවා බන් එක මිනිසුන්ගේ කැමැත්ත !
    එජ්ට එරහි වෙන්න අයිතියක් අපිට නැහැ !

    එත් එක දෙයක් කියන්න ඕනේ,
    උට රට කරගෙන යන්න බැරුව උට හුජ්ජා යනවා !
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    Bump

    Sajiya dinanna හොඳ na

    Bump

    Sajiya dinanna හොඳ na
    ------ Post added on Sep 18, 2024 at 10:32 AM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනුරයා දිනනවා බන් එක මිනිසුන්ගේ කැමැත්ත !
    එජ්ට එරහි වෙන්න අයිතියක් අපිට නැහැ !

    එත් එක දෙයක් කියන්න ඕනේ,
    උට රට කරගෙන යන්න බැරුව උට හුජ්ජා යනවා !
    කවුරු බලේට ආවත් මේ රට ගොඩගන්න එක නම් ලේසි නෑ

    ණය ගෙවන එක කල්දාගත්ත කියල හුරේ දැම්මට ඒව ගෙවන්ටත් ඕනි සිංහලුන්ගෙ පඩි වැඩි කරල අඩු ගානට කන්ට දෙන්ටත් ඕනි..