පාට පක්ෂ බේදයකින් තොරව මෙම නූල ඉහත අරමුණ සඳහා වෙන් කර ඇත .
කවුරු බලේට ආවත් මේ රට ගොඩගන්න එක නම් ලේසි නෑඅනුරයා දිනනවා බන් එක මිනිසුන්ගේ කැමැත්ත !
එජ්ට එරහි වෙන්න අයිතියක් අපිට නැහැ !
එත් එක දෙයක් කියන්න ඕනේ,
උට රට කරගෙන යන්න බැරුව උට හුජ්ජා යනවා !