22 Million All USA Database

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි තව දවසක් උබ මට කිරි තේ එකක් කියලා උණු වතුර එකක් ගෙනත් දුන්නේ!


    තව දවසක් බුලත් විටක් ගෙනත් දුන්නා ඒකෙ බුලතුත් නැහැ පුවකුත් නැහැ දුන්කොලත් නැහැ හුනුත් නැහැ නිකන් ඔතලා තිබුණු කොලේ විතරයි!
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    vch5qoe.png


    <<ආතල් එලකිරියක් උදෙසා ඔබේ මනාපය එළජන ආතල් පක්ෂයට>>
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි එක දවසක් උබ බුලත් ගෝනියක් කියලා ගම්මිරිස් කොළ ගෝනියක් ගෙනත් දුන්නේ!


    ඇයි එදා උබ ගම්මිරිස් ඇට කියලා මට පැපොල් ඇට වික්කේ!:sorry:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි එක දවසක් උබ glory hole එකකට මාව එක්කන් යනවා කියලා, නයි ගුලකට මාව එබුවේ!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි එක දවසක් උබ මට ස්කේට් බෝර්ඩ් එකක් කියලා කොළපතක් වික්කේ!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අඃ තව දවසක් උබ මට වකුගඩුවක් කියලා හරක් මස් කෑල්ලක් වික්කේ!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි තව දවසක් උබ මට කෙල්ලෙක් කියලා කොස්සක් අනිත් පැත්ත හරවලා ගෙනත් දුන්නේ!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි තව දවසක් උබ මට ඩිස්කෝ ලයිට් එකක් කියලා වට්ටක්කා ගෙඩියක් ඔතලා දුන්නේ!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි තව දවසක් උබ මට ෆෝන් එකක් කියලා ටීවී රිමෝට් එකක් ඔතල දුන්නේ!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ආහ්හ් තව දවසක් උබ මට සප්ලිමන්ට් කියලා වොෂින් පවුඩර් ඔතලා දුන්නේ....තාමත් පඩ යද්දී පෙණ යනවා!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි තව දවසක් උබ මට තල ගුලි පාර්සලයක් කියලා බලු බෙටි පාර්සලයක් දුන්නේ!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔක අපි ගත්තෙ 600 ඩොලර් වලට බන් අපෙ Contact Form මාකටින් වැඩෙට :dull:


    me samasiri paksheta chande dipankoo mama thread ekath bump karane!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    තව ටිකක් බම්ප් කලොත් දෙනව් උබලට
    හැබැයි සමසිරි කියල හන්වාඩු ගහන්න බැ :angry::angry:


    ehema karanawada aiyo!