$22 trillion

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    The U.S. government's public debt is now more than $22 trillion — the highest it has ever been. The Treasury Department data comes as tax revenue has fallen and federal spending continues to rise. The new debt level reflects a rise of more than $2 trillion from the day President Trump took office in 2017.Feb 13, 2019

    සින්හලුන්ට නය දෙනව... ආදරේට...

    ආදරෙය් ආදරෙය් ආදරෙය්...

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උන්ගේ ණය ගෙවන්න ජාතික ආදායමෙන් 1%ක්වත් යන්නේ නෑ.ලංකාවේ ජාතික ආදායමෙන් 78%ක් ණය බර ගෙවන්න යනවා. 22%ක් තමයි ඉතිරි. 2005ට කලින් ලංකාවේ ජාතික ආදයමෙන් 41%ක් ගියේ ණය ගෙවන්න.නමුත් 2015 වෙනකොට එක 82%ක් දක්කවා ඉහල ගියා.මේ ආන්ඩුව ආවට පස්සේ 4%කින් ඒක අඩු කර ගත්තා.ඒ මහින්දගේ චීන නය සේරම ගෙවලා ජාත්‍යන්තර අරමුදලෙන් නයක් ගත්තට පස්සේ පොලිය අඩු උනා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hoda welawata ehe anuraya hitiye naththe .nathnam Trump ta kanak ahila inna wenne na.:D:D;);):yes::yes::D:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    උන්ගේ ණය ගෙවන්න ජාතික ආදායමෙන් 1%ක්වත් යන්නේ නෑ.ලංකාවේ ජාතික ආදායමෙන් 78%ක් ණය බර ගෙවන්න යනවා. 22%ක් තමයි ඉතිරි. 2005ට කලින් ලංකාවේ ජාතික ආදයමෙන් 41%ක් ගියේ ණය ගෙවන්න.නමුත් 2015 වෙනකොට එක 82%ක් දක්කවා ඉහල ගියා.මේ ආන්ඩුව ආවට පස්සේ 4%කින් ඒක අඩු කර ගත්තා.ඒ මහින්දගේ චීන නය සේරම ගෙවලා ජාත්‍යන්තර අරමුදලෙන් නයක් ගත්තට පස්සේ පොලිය අඩු උනා.

    මාර සීන් එක අවුරුදු 4 ටම 4%නම් නය බර අඩු කරගත්තේ තව අවුරුදු 100 යනවා නය ගෙවලා ඉවරවෙන්න..
     
    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    ඇමෙරිකාව 22 trillion ණය ලෝකෙට තියාගෙන අපට MCC එකෙන් අප&#34

    ඇමෙරිකාව 22 trillion ණය ලෝකෙට තියාගෙන අපට MCC එකෙන් අපට නිකන් සල්ලි දෙන්නේ කොහොමද ?