Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
225ම එපා අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න උබ කොහොමද හිතනවාද දන්නේ නැහැ මට හිතුනු විදිය . නගා එපික් ෆේල් බන් . ඔය සුරන්ගනා කතා කියලා එන්න ඕන කෙන්ක්ට පුළුවන්. මම ඕක සුරන්ගනා කතා ඉගෙනගත්තේ වෙනම විදියට .

පල්ලෙවත්ත මොකද්ද කිව්වේ ලංකාවේ නය එක දවසින් ඉවර කරනවා කියලා පස්සේ වැඩේ දෙල් වුනාම වෙන බයිලා ගැහුවා. ඉස්සර elakiri යේ %70ක් විතර පල්ලෙවත්ත දැන් අපේ එවුන්ටත් තේරිලා බෙහෙතකට එකෙක් ව හොයාගාන්න බැහැ .

නගා එපික් ෆේල් කිව්වේ, නගා නීති විශාරදයෙක් එයා නීතිය තමයි එයාගේ සුරංගනා කතාව. system change මරු වචනේ ඔන්න අපේ වුන් චුන් වුනා .

කොච්චර නීති විශාරදයෙක් වුනත් එයාට පක්ෂයක් එක්ක අගිරිමන්ට්ය එකක් හරියට ගහගන්න බැරි වුනා, එයාව රැවට්ටුවා ලු, අනේ පව් විශාරදයෙක් ට වෙච්ච දෙයක් .

මේකෙන්ම එයාගේ නීති දැනුම ත්රුම් ගන්න පුළුවන් plan a හරි ගියේ නැත්නම් plan b ට මොකද වුනේ

225 එපා system chang කරන්නද jvp එකට සපෝර්ට් කරන්නේ වල බයිලා ??

ඉන්න අයගෙන් හොදම එකා තමයි ගෝටා හැබැයි එයත් ඔච්චර තමයි සුරනගනා කතා කීව්වාට ඕකා ඔච්චර දෙයක් කරන්නේ නැහැ ඇත්ත එක තමයි.

විකල්පෙට සපෝර්ට් කරනවා කියලා පෙන්නන ගේන ඉන්න වුන් වගේ කාගේ හරි fake වහලෙක් නොවී උබ බොක්කෙන්ම රටට හොදක් වෙයි කියලා හිතනවා කියලා මම හිතපු නිසා තමයි මම ගුඩ් ලක් කිව්වේ .

සමහර විට මම වැරදෙන්න පුළුවන් මේ මම හිතන විදිය තව අවරුදු 4කින් වගේ වෙයිද දන්නේ නැහැ

[QUOTE="KavinduDD, post: 24835464, member: 565589"] [SIZE="3"]ඔන්න උබ කොහොමද හිතනවාද දන්නේ නැහැ මට හිතුනු විදිය . නගා එපික් ෆේල් බන් . ඔය සුරන්ගනා කතා කියලා එන්න ඕන කෙන්ක්ට පුළුවන්. මම ඕක සුරන්ගනා කතා ඉගෙනගත්තේ වෙනම විදියට . පල්ලෙවත්ත මොකද්ද කිව්වේ ලංකාවේ නය එක දවසින් ඉවර කරනවා කියලා පස්සේ වැඩේ දෙල් වුනාම වෙන බයිලා ගැහුවා. ඉස්සර elakiri යේ %70ක් විතර පල්ලෙවත්ත දැන් අපේ එවුන්ටත් තේරිලා බෙහෙතකට එකෙක් ව හොයාගාන්න බැහැ . නගා එපික් ෆේල් කිව්වේ, නගා නීති විශාරදයෙක් එයා නීතිය තමයි එයාගේ සුරංගනා කතාව. system change මරු වචනේ ඔන්න අපේ වුන් චුන් වුනා . කොච්චර නීති විශාරදයෙක් වුනත් එයාට පක්ෂයක් එක්ක අගිරිමන්ට්ය එකක් හරියට ගහගන්න බැරි වුනා, එයාව රැවට්ටුවා ලු, අනේ පව් විශාරදයෙක් ට වෙච්ච දෙයක් . මේකෙන්ම එයාගේ නීති දැනුම ත්රුම් ගන්න පුළුවන් plan a හරි ගියේ නැත්නම් plan b ට මොකද වුනේ 225 එපා system chang කරන්නද jvp එකට සපෝර්ට් කරන්නේ වල බයිලා ?? ඉන්න අයගෙන් හොදම එකා තමයි ගෝටා හැබැයි එයත් ඔච්චර තමයි සුරනගනා කතා කීව්වාට ඕකා ඔච්චර දෙයක් කරන්නේ නැහැ ඇත්ත එක තමයි. විකල්පෙට සපෝර්ට් කරනවා කියලා පෙන්නන ගේන ඉන්න වුන් වගේ කාගේ හරි fake වහලෙක් නොවී උබ බොක්කෙන්ම රටට හොදක් වෙයි කියලා හිතනවා කියලා මම හිතපු නිසා තමයි මම ගුඩ් ලක් කිව්වේ . සමහර විට මම වැරදෙන්න පුළුවන් මේ මම හිතන විදිය තව අවරුදු 4කින් වගේ:angry::angry: වෙයිද දන්නේ නැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom