225ම එපා අය එන්න

225 ම එපා

  • එපා

    Votes: 65 75.6%
  • ඕන

    Votes: 21 24.4%

  • Total voters
    86

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දැන් පාර්ලිමේන්තුවේ 225ම එපා කියන අය ඉන්නවද? ඉන්නවනම් වෝට් කරන්න
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් පාර්ලිමේන්තුවේ 225ම එපා කියන අය ඉන්නවද? ඉන්නවනම් වෝට් කරන්න

    මතක තියාගනින්, මේ රටේ නම ගමකට දාලා තියෙන්නේ.. SLAVE ISLAND
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලත් එක්ක වහල්ලු තුන් දෙනෙක් ඉන්නවා.කමක් නෑ වෝට් එක බලමු:lol:
    සජිත් ප්‍රේමදාසව මාකට් කරන්න බෑ.සිරිකොතෙ කොල්ලො ටිකත් ගේම අතෑරලා දැන් ඉන්නේ.රනිල්ව උස්සගෙන රට වටේ යන්න හිටියේ.මේ මෝඩ මී හරකව උස්සන් යන්න බෑ.අනිත් එක තාත්තා ආපු ගමන් පාට පක්ෂ බේද බලන්නේ නැතිව කොල්ලො ටික පුච්චලා මරලා දැම්මා.ආපහු මූ ව ගෙනොවොත් කොල්ල්නටත් ඔය ටික වෙයි කියල බයෙන් ඉන්නේ.අනිත් එක කට ඇරියොත් මෝඩ කතාවක් කියන්නේ.එක වචනෙකට චන්ද දාහක් විතර කැඩෙනවා.කතා කරන්න බෙරිනම් අර ගෝටා වගේ ඇඳ යටක හැංගිලා හිටියනම් අනිත් එවුන් ටික කැම්පේන් කරනකම් ඒක වාසි. ඕන එකෙක් දිනා ගත්තාවේ . දැන් රනිල්ව ගෙනියන්න බැරි නිසා කට්ටිය ඩිප්‍රෙස් වෙලා ඉන්නේ.මේක දුන්න එකක් නෙවෙයි.බලෙන් ගත්ත එකක් නේ.මේ විදිහට ගියොත් ගෝතයා දිනයි.ඔන්න ඔහේ අපි මහේෂ් සේනානයකට කතිරේ ගහල ගෙදර ඉන්නවා.😢

    ගූ කන එකේ කෙළවරක් ඇත්තෙම නෑ නෙහ්....:lol::lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    gShC9gU.jpg
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මට හිතෙනව දැන් මුන්ට දුන්න ඇති.මමම 225 ඉදිරිපත් වෙන්න.ඒ කියන්නේ ලංකාව මම බාරගෙන මුන්ට මේක හදන හැටි පෙන්වන්න.මට අවුරුදු දෙකකින් පුලුවන් මුන්ට අවුරුදු 70ක් කරන්න බැරි උන එක කරල පෙන්වන්න.:)
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    මුන් එකෙක්ටවත් රට හදන්න බෑ.නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ රට හදන්න අනිත් අයට බෑ කියලා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හිතෙනව දැන් මුන්ට දුන්න ඇති.මමම 225 ඉදිරිපත් වෙන්න.ඒ කියන්නේ ලංකාව මම බාරගෙන මුන්ට මේක හදන හැටි පෙන්වන්න.මට අවුරුදු දෙකකින් පුලුවන් මුන්ට අවුරුදු 70ක් කරන්න බැරි උන එක කරල පෙන්වන්න.:)

    මගේ එකත් අලියෙක් වගේ ලොකුයි.කෙල්ලො පොර කනවා
    ඇමසින් හෙවත් කිර්ති දිසානායක Ditected
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඇමසින් හෙවත් කිර්ති දිසානායක Ditected

    මම වාලම්පුරි විකුනන්නේ නෑ.අනිත් එක ‍තෝ වගේ දත් ගලවලා සල්ලි හම්බ කරන්න තරම් මෝඩ මොලයක් තියනැ කෙනෙක් නෙවෙයි.දතක් ගලවලා කීයක් හොයන්නද බන්.වාඅම්පුරි විකුනලානම් හොයන්න පුලුවන්.බිලියන ගනන් සල්ලි හොයන කෙනෙක් මම.දතක් ගලවන්නේ මෝඩයො නේ.:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වාලම්පුරි විකුනන්නේ නෑ.අනිත් එක ‍තෝ වගේ දත් ගලවලා සල්ලි හම්බ කරන්න තරම් මෝඩ මොලයක් තියනැ කෙනෙක් නෙවෙයි.දතක් ගලවලා කීයක් හොයන්නද බන්.වාඅම්පුරි විකුනලානම් හොයන්න පුලුවන්.බිලියන ගනන් සල්ලි හොයන කෙනෙක් මම.දතක් ගලවන්නේ මෝඩයො නේ.:lol:
    ප්‍රක්ටිස් කරගන්න බැරුව ගනිගේ සයේ එල්ලිලා රට පන්න එකෙක්ද මේ කියන්නේ.....
    ලොල්ස්:rofl::rofl::rofl::rofl::rofl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ZXO20dF.png