225ම එපා කියපු ලෙමන් ජීන්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    318971652_695359885286005_8636241344108625602_n.jpg


    1925118_513022212149013_1796234563_n.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ජින් ඇන්ටි ඉස්සර unp උන්ගේ උද්ගෝශන වල ඉස්සරත් ඉස්සරහින්ම ඉන්නේ... මිනිසා උපතින්ම දේශපාලනිකයි,කවුරු හරි මම නිරපාක්ශිකයි කියනවා නන් ඒක බොරුවක්
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ජින් ඇන්ටි ඉස්සර unp උන්ගේ උද්ගෝශන වල ඉස්සරත් ඉස්සරහින්ම ඉන්නේ... මිනිසා උපතින්ම දේශපාලනිකයි,කවුරු හරි මම නිරපාක්ශිකයි කියනවා නන් ඒක බොරුවක්
    ඔව් මෙයා කිව්වේ ඒ උනාට සේරම එපා කියලනේ. මතකද ? අම්මෝ දමිතා :D
     
    • Haha
    Reactions: ChamodhK

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    දමිත ඔහොම ශේප් එකේ ඉදල සමගි ජනබලවේගෙන් ඉල්ලයි චන්දෙ
     
    • Haha
    Reactions: Micheal Corleon