ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්

    ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්​



    සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබේ.
    එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර, දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
    එඩේරමුල්ලේ පිහිටි ඇගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර තිබේ.


    https://elakiri.com/threads/ජීන්-ඇන්ටි-ගහල.2191926/
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාකි විසේ ගෙටත් උසේ කිව්වලු

    කට 🍑ක වහන් ඉන්න බෑ මෙතන වයසට ගිහිල්ලවත්

    p.s. ගහපු එක හරි කියනවා නෙවෙ

    eka athakata gahapu eka hari, sudu van thiyana kalenam geni melahakata ussala rajapakshalata benapu benillata ( rajapakshala banneth boruwata newe habai)
     

    Similar threads