225ම එපා කියලා එන්නෙත් ඊට වඩා හොරු
තහනම් පෙරකදෝරූ නාගානන්ද කොඩිතුවක්කු මූල්‍ය වංචා කරුවෙක්!
ජනාධිපති අපේක්ෂකයෙකු වීමට කිසිදු සුදුසුකමක් නොමැති නමුත් තමා ජනාධිපතිවරණයට එන බව කියමින් මහජනතාව රවටා මුදල් ගරණ නාගානන්දට එරෙහිව ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්..!
(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.03, ප.ව.11.00)
ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ වනාහී දේශද්‍රෝහී දුෂ්ඨයෙකු වග මුල් වටයේම හඳුනාගෙන තමන් දැරූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයකින් ඉල්ලා අස්වූ ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකු වන ඕෂල හේරත් මහතා විසින් කිසිදු සුදුසුකමක් නොමැතිව තමා ජනාධිපති අපේක්ෂකයෙකු යැයි කියා ගනිමින් මහජනතාව රවටා මුදල් ගරණ නාගානන්ද කොඩිතුවක්කු නමැති තහනම් නීතිඥයාට එරෙහිව ඊයේ(02) පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
කටමැත දොඩවන නාගානන්ද නමැත්තාට ලියාපදිංචි පක්ෂයක් නැත. ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු වීමට නම් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබිය යුතු වුවද නාගානන්දට ඒ සුදුසුකමද නැත. අනෙක් ප්‍රධාන කාරණාව නම් නාගානන්ද ද්විත්ව පුරවැසියෙකි. ඒ අනුව ඔහුට කිසිසේත්ම මෙසිරි ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීමට සුදුසුකමක් නැතිව තිබියදී ඔහු ප්‍රසිද්ධියේ ජනතාව මුලා කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙනවා යයි කියා තම පුද්ගලික ගිණුමකට මුදල් එකතු කරයි.
ඕෂල හේරත් මහතා පොලිසියට පැමිණිලි කර ඇත්‌තේ නාගානන්ද නමැත්තා මෙලෙස මහජනතාව මුලා කිරීමට එරෙහිව ය.
නාගානන්ද යනු නීති වෘත්තියෙන් මුදල් හම්බ කරනවාට වඩා ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කරමින් මුදල් හම්බ කරන පුද්ගලයෙකි. කෙසේ වුවද අධිකරණයට අපහාස කිරීමේ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුගේ නීතිඥ භාවය අධිකරණය විසින් වසර 3 කට තහනම් කර තිබේ.
ඕෂල හේරත් මහතාගේ පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දැක්වේ.
පොලිස්පති තුමා
ශ්‍රී ලංකා පොලිසිය
කොළඹ
පොලිස්පතිතුමණි,
2019 වසරේ එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට හුවා දක්වමින් වංචනික ලෙස මුදල් එක්රැස් කිරීම
----------------------------------
02/07/ 2019 දින ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ පහත පැමිණිල්ල ඔබේ අවධාන සඳහා මෙසේ ද යොමු කරමි. (Referance Number : 10d2f3cfdcv184065367)
නො 22, වට මාවත පිළියන්දල ලිපිනයේ පදිංචි, හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් වන මම ඉහත මාතෘකාවට අදාළව මගේ පැමිණිල්ල මෙසේ යොමු කරමි.
99, සුභද්‍ර
මෙම ලිපයෙන් ඉන්න 225 හොදයි කියා අදහස් කර නැත.225ම එපා