225 ට මුලින් දුන්නොත් නරකද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ''''''..........................කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම්ව සිටී.

    ඒ සඳහා වියදම රුපියල් බිලියන 10 ක මුදලක් වැයවන බව දැනට ඇස්තමේන්තු ගත කර ඇත.

    කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන්නේ මෙම එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බවයි.

    එන්නතක මිල ඇමරිකානු ඩොලර් 3.20 පමණ වුණ අතර එක් පුද්ගලයෙකුට මාත්‍රා 2 බැගින් ලබා දීමට නියමිතය.

    එන්නත මෙරටට ගෙන්වීමට නියමිතව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්වය.


    එන්නත පළමුව ලබාදීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසකට ප‍්‍රමුඛතාවය ලබා දෙමිනි.


    මෙම එන්නත ගෙන්වීම සඳහා රජයට අමතරව පෞද්ගලික අංශයටද මැදිහත් වීමට අවසර ලබාදීමට අවධානය යොමු වී ඇත.

    ලෝකයේ රටවල් රැසක් කොරෝනා එන්නත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඒවා මේවන විට තුන්වන අදියරේ පවතී. ................................'''''''


    අතුරු ආභාද වලට බයේ නෙවෙයි මම කියන්නේ ඉතින් එයාල මහජනතාවට මෙච්චර ආදරේ නිසා අපි ඕනිම දේක හොදම ටික මුල් ටික කියල

    රාජ රාජ මහාමාත්‍ය කට්ටියට දෙන එකනේ යුතුකම


    මේක ගෙන්නන එකාටයි , ගෙන්නන්න තීරණය කරන එවුන්ටයි
    ඔය පාර්ලිමේන්තුව ඉන්න වැදගත් මහත්තරුන්ටයි මේක මුලින් දීල හිටියොත් නරකද මම අහන්නේ

    අපිට ඉතින් තව මාස දෙක තුනක් පරක්කු උනාට මොකද
    :rolleyes: :rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ara gewal asse nikamo wage inna jvp eke Bimal tai badu hwttitai denna tiyenne. Light kanuwe vijitha ta nam Jack Daniel ekak ekja mix karala inject karanna one😜😁😜
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    me trial karana injection ekak da mun me minissun ta vidinna hadanne?
    තාම වෙන රටවල විදලා නෑ නෙ .
    මම කල්පනා කලේ ඉතින් ලක්ශ 40 එන්නත් ඇයි බන් අපට නිකන් දෙන්නෙ .



    දනට මාස දෙක තුනකට කලින් අත්තට්ම ලන්කාවෙ ලෙඩ්ඩු හිටියෙ දෙදාහක් විතර
    11යි මැරිලා හිටියෙ


    එකපාරටම මොකක්ද උනේ ලක්ශ 40ක් එන්නත් විඩින්න තරම්
     

    Similar threads