මේ ඇඬිල්ල දැක්කට පස්සෙ හිතෙන්නෙ මුන්ගෙ අම්මලා වෙන්න ඇති සුද්දා ගල විද්ද එක දැකලා කටට ගත්තෙ🤭🤭

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,937
    1
    63,223
    113
    Mother Earth
    සතුට දරා ගන්න බෑලු. එහෙනං කෝච්චියට පැනපන්. මෝඩ හැත්ත. 🤷‍♂️

    උඹලට හිතෙන්නේ නැද්ද හොඳම නළුවෝ ටික ඉන්නේ ජෙප්පොත් එක්ක කියලා?
    බැලුවොත් හොටු පෙරාගත්ත ගමන්මයි..

    ------ Post added on Oct 5, 2026 at 10:01 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,199
    77,020
    113
    උඹලට හිතෙන්නේ නැද්ද හොඳම නළුවෝ ටික ඉන්නේ ජෙප්පොත් එක්ක කියලා?
    බැලුවොත් හොටු පෙරාගත්ත ගමන්මයි..
    හැම එකටම ඕනාවට වඩා රැඟිල්ල දාන්න ගිහින් ජෙප්පො නාල තියෙන්නෙ. දැන් දකින උනුත් දන්නවා මුන් දන්නෙ පච ගහන්නයි ඇඩ් එකට හොටු පෙර පෙර අඬන්නයි විතරෛ කියලා. 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    අහ් නයිස් අන්න ඔහොමනෙ ත්‍රෙඩ් දාන්න ඔනෙ දනරජා..
    අම්මලා මතක් කරලා කුනුහරුප කියලා....
    එතකොට තමයි ජෙප්පොන්ට රෙවෙන්නෙ..


    images
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    කොළඹ මිනිස්සුන්ට වගේ නෙමෙයි උඩරට මිනිස්සුන්ට කෝච්චිය කියන්නෙ.
    සමහර ගම්වලට යන්න පුලුවන් කෝච්චියෙන් විතරයි.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,199
    77,020
    113
    කොළඹ මිනිස්සුන්ට වගේ නෙමෙයි උඩරට මිනිස්සුන්ට කෝච්චිය කියන්නෙ.
    සමහර ගම්වලට යන්න පුලුවන් කෝච්චියෙන් විතරයි.
    ඉතින් බන් මේ මාස 10ට ඒ ගම්වල උන් කන්න බොන්න නැතුව මැරිලද? 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,295
    5,360
    113
    Naya giya Rail paarawal hariyata Fill karala da isssuwe? Ewath boruwata karala nam maraNa bayen yanna wenne😢
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,100
    29,848
    113
    Communist බිමලුයි වලක්වහලා සූරපප්පයි වැඩ බැරි උනාට කම්බ හොරුනේ බලනකොට :lol: 🤌