Breaking ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,566
    4,049
    113
    Maligawatta
    9.40 am update
    මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාද තහවුරු කර ඇත.

    9.14 am update
    රටේ දේශපාලන අවධානය මේ මොහොතේ කිරුළපනට යොමු වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (07) පෙරවරුවේ ගොස් ඇති බව වාර්තා වේ.

    https://www.gossiplankanews.com/202...idence-to-arrest-shiranthi-rajapaksa.html?m=1
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,671
    113
    අපේක්ෂිත ඇප ඉල්ලලා තියෙන්නෙ.
    හැබැයි දින දුන්නෙ 12 ද කොහෙද


    edit
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    ඒ අනුව රාජ්‍ය බැංකුවකින් රු. ලක්ෂ 100ක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමෙන්, දූෂණය සහ පොදු දේපළ පනතේ වැරදි සිදුකළැයි, ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
     
    • Like
    Reactions: topkollek

    hena7

    Well-known member
  • Dec 17, 2023
    460
    403
    63
    fcid neda kalin seen eka damme. dan aran thiyenne allas commisioma. bayyo kiyapalla hethuwa ?

    අපේක්ෂිත ඇප ඉල්ලලා තියෙන්නෙ.
    හැබැයි දින දුන්නෙ 12 ද කොහෙද
    podu depal apa na
    ------ Post added on Oct 7, 2026 at 9:54 AM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,671
    113
    fcid neda kalin seen eka damme. dan aran thiyenne allas commisioma. bayyo kiyapalla hethuwa ?


    podu depal apa na
    ------ Post added on Oct 7, 2026 at 9:54 AM
    :shocked:අපෙක්ශිත ඇප ඉල්ලන්නෙ FCID එක්කද එතකොට :O
     

    Similar threads