සිවුරට මුවා වෙලා හිටපු ජඩයෝ...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,401
    7,829
    113
    මෙන්න ටහිකර පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මැති ඇමතිලා 50 වඩා ඉස්සර සිව්රේ හැංගිලා මිනිමරපු ජඩ බල්ලෝ. සාක්ෂි එක්ක කියන්නේ. දැන් සිවුරට ගහන්නේ මේ වගේ කුහක කාලකන්නි ටිකක්..

     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,798
    6,504
    113
    මෙන්න ටහිකර පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මැති ඇමතිලා 50 වඩා ඉස්සර සිව්රේ හැංගිලා මිනිමරපු ජඩ බල්ලෝ. සාක්ෂි එක්ක කියන්නේ. දැන් සිවුරට ගහන්නේ මේ වගේ කුහක කාලකන්නි ටිකක්..


    Jeppo kiyanne amu trastha vadeen
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,531
    3,026
    113
    ලොකුම ප්‍රශ්නෙ ඇයි මෙච්චර සිවුරට ගරහන තරමට මේ පුද්ගලයෝ පත් වුනේ ??

    දේශපාලනය පැත්තකින් දාපන්. මෙහෙම වෙන්න හේතුව මොකද්ද ?
    ජෙප්පොන්ට ඕනි ලංකාවෙ සිවුරට ජන මතය හැසිරවීමේ බලය සිඳින්න... ඒගොල්ලන්ට ලැබිච්ච බලය තාවකාලිකව වෙච්ච වෙනස්වීමක් කියලා දන්නවා... ඒ වෙනස ඒ විදිහටම තියාගන්න සිවුරට රටේ තියෙන soft power එක ඒගොල්ලන්ගෙ අතට ගන්න ඕනි... නැත්තං ඔය කියනවා වගේ සදාකාලිකවම බලෙ ඉන්න බෑ... රටේ හැම දෙයක්ම පක්ෂ කේන්ද්‍රීය වෙන්න ඕනි කියලා ඔයවගේ කමියුනිස්ට් පසුබිමක් තියෙන පක්ෂ විශ්වාස කරනවා සහ ක්‍රියාත්මක කරනවා ඒ විදිහට... දැන් ඉතිං too late ඕවා ගැන හිතන්න... 2024 සැප්තැම්බර් ඡ්න්දය දෙන්න කලින් හිතන්න තිබ්බ දේවල්...
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,679
    113
    43
    Wakanda
    ආණ්ඩුවේ අවසානය ලං වෙලා. භික්ෂූන් එක්ක හැප්පුණු කිසි එකෙක් යහතින් හිටියේ නෑ.
    උබල වගේ උන් තමයි ගෑනිට ඇරල ගියත් අපෙ හාන්දුරුවනේ කියල වැඳගෙන ඉන්නෙ
    උබට ඉපදෙන ලමයි පවු, පොඩි කාලෙ ඉදන් දූෂනය වෙයි තට්ටයන්ගෙන් උබෙත් අනුදැනුම ඇතිව
     
    • Sad
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,796
    16,853
    113
    මේකිගේ ළමයින්ට රිදිලා වගේ🤣

    0zQCbkC.jpeg


    උබල වගේ උන් තමයි ගෑනිට ඇරල ගියත් අපෙ හාන්දුරුවනේ කියල වැඳගෙන ඉන්නෙ
    උබට ඉපදෙන ලමයි පවු, පොඩි කාලෙ ඉදන් දූෂනය වෙයි තට්ටයන්ගෙන් උබෙත් අනුදැනුම ඇතිව

    උඹලගේ පල්ලියේ අරින ඒවා ගැන හොයපං කෝ අැයි පන්සල් ගැන හොයන්නේ?.🤣

    2UZ9sF6.jpeg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,094
    113
    35
    Spain
    උබල වගේ උන් තමයි ගෑනිට ඇරල ගියත් අපෙ හාන්දුරුවනේ කියල වැඳගෙන ඉන්නෙ
    උබට ඉපදෙන ලමයි පවු, පොඩි කාලෙ ඉදන් දූෂනය වෙයි තට්ටයන්ගෙන් උබෙත් අනුදැනුම ඇතිව
    එක නපුරු කියමනක් නෙ. මන් බෞද්ධයෙක් විදියට හිතන්නේ. අනුන්ට කරදරයක් කරන්න හිතන්නේ නෑ. දුකක් දෙන්නේ නෑ. පුළුවන් තරමින් අනුන්ට උදවු කරනවා. මම පන්සල් දෙකක ස්ථිර දායකයෙක්. මගේ අම්මාගේ පැත්තෙන් හදපු පන්සලක් තියෙනවා. අම්මාගේ සීයා තමයි තමන්ගේ නිවස ඉඩම පන්සලට පරිත්‍යාග කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නෑ ඔය තරම් නරකක් මට වේවි කියල. මොකද මම හොඳ දන්නවා වගේම නරකත් අඳුරනවා.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,722
    2,315
    113
    Colombo
    ඔය කියන නිගන්ටයා ගැන හොයලා බලපන්කො
    දේශපාලන වරදාන වලට කහින
    පන්සලකට ගිහින් බලපන්කෝ ගන්න සැප
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,393
    1
    52,839
    113
    ප*යාගල
    sorry.com
    සමහර හාමුදුරුවරු :

    බඩු ගහනව.
    ගැනු තියන් ඉන්න්වා.සමහරුන්ට ලමයිනුත් ඉන්නව.
    බිස්නස් කරනවා.
    වැරදි විදියට දේශපාලනය භාවිතා කරනවා
    පුන්චි ලමයි දූශනය කරනවා

    මේවට අර මල්වතු තට්ටයො ඇක්ශන් ගන්නෙත් නැත්නම් කවුද බන් ඇක්ශන් ගන්නේ...?

    උසාවියට ඇක්ශන් ගන්නත් එපාලු.

    අර පාපිස්සෙ බඩු පිහිදාපු එකාට තාම හෙනයක් නෑ
     
    • Like
    Reactions: Podi puthas