76ක් මාරුවෙන් මාරුවට ආණ්ඩු ගත්තු අය, බලයට ආපු ගමන් බඩු මිල වැඩි කරලා රට අස්ථාවර කරපුවයි දිගුවක් තමයි වර්තමානයේ බඩු මිලට මේ වෙලා තියෙන්නේ, මේ ආණ්ඩුවෙන් නෙමෙයි ඩඩ්ලිගේ මොනපොලි එක හැදුවේ. අපේ ආණ්ඩුවෙන් නෙමෙයි ධම්මිකලව හැදුවේ. කලින් ආණ්ඩුවලින් මේ දෙවල් නිර්මාණය කලේ නැත්තම්, අද මේ තත්වය ඇතිවෙන්නේ නෑ. එහෙනම් මේසා පීඩනයක් මධ්යම පන්තිකයා හා පිඩිත පන්තිය කෙරේ පැටවෙන්නේ නෑ. කලින් ආණ්ඩුවල වැරදි තමා අද මාලිමා ආණ්ඩුවට හරි ගස්සන්න වෙලා තියෙන්නේ. 76ක් කරපු එක එක රැයින් වෙනස් කරන්න බෑ. ඒකට කල් යනවා ඒකයි කියන්නේ අපිට 2048 වෙනකම් කල් දෙන්න කියලා. එතකොට ඩඩ්ලිලා, ධම්මිකලා වගේ මිනිස්සු මේ පිටියෙන් අයින් වෙලා තියෙවි. එතකොට අපිටත් ඔවුන්ගේ දේවල් වලට එකඟ වෙන්න වෙන්නේ නෑ. මේවා ඉතිං තේරුම්ගන්න නමට හරි මොලයක් ඕනේ..

