ඩිලාන්ගේ හෙලුව.. හරී ආසයි බවුද්දයෝ අවුස්ස ගන්න.. ආගමක් නැති එකා..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.
    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව

    මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    පාළි ගාථාව:
    තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.
    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම

    මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.

    • Haha
    • Like
    Reactions: wpril5 and dilann

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    යකඩේ මලකඩ උපමාව නම් ඇත්තටම හිතට වැදුනා, පිටින් නෙවෙයි ඇතුලෙන්ම පරිස්සම් වෙන්න ඕනෙ කියන එක තමයි මටනම් ලොකුම පාඩම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,457
    170,173
    113
    එකමත් එක රටක
    උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?
    ඔව්...දර්මයා අපේ ඉස්කෝලේ කොල්ලෙක් ..

    IUHiqhi.png
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    යකඩේ මලකඩ උපමාව නම් ඇත්තටම හිතට වැදුනා, පිටින් නෙවෙයි ඇතුලෙන්ම පරිස්සම් වෙන්න ඕනෙ කියන එක තමයි මටනම් ලොකුම පාඩම
    මූ හිතාගෙන ඉන්නේ සිවුර තමා බුද්ද දර්ශනය කියල

    ඔව්...දර්මයා අපේ ඉස්කෝලේ කොල්ලෙක් ..

    IUHiqhi.png
    ඕන් බලපන්කෝ ඉතින් පච උනාම ..
    ------ Post added on Oct 24, 2026 at 10:50 PM

    ඌ අවජාතක ( අව අගමික උනාට අපි එහෙම නෑ)
    ------ Post added on Oct 24, 2026 at 10:51 PM
     
    • Like
    Reactions: wpril5 and lankalk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,457
    170,173
    113
    එකමත් එක රටක
    මූ හිතාගෙන ඉන්නේ සිවුර තමා බුද්ද දර්ශනය කියල
    මම නෙවෙයි .. ඒ උබල

    මම තමයි කියන්නේ සිවුර නැතුව කලිසමක් ඇදගෙන උනත් මහණකම කරන්න පුලුවන් කියලා 🤷‍♂️
    කලිසමක් ඇදන් උනත් රහත් වෙලා ඉන්න පුලුවන් කියලා මම නේ ඕයි කියන්නේ .

    ඕකට විරුද්ධ උන් තමයි සිවුර = බුද්දාගම කියලා කියන්නේ .
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,511
    6,089
    113
    මේ නූලේ ඇත්ත ප්‍රශ්නයට උත්තරය බුදුරජාණන් වහන්සේම දීලා තියෙනවා.

    ශාසනය විනාශ වෙන්නේ පිටස්තරයින්ගෙන් නෙමේ. සංයුක්ත නිකායේ සද්ධම්මපතිරූපක සූත්‍රයේ (SN 16.13) කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූතයෝවත්, පිටස්තර සතුරන්වත් සද්ධර්මය විනාශ කරන්නේ නැහැ කියලා. විනාශ වෙන්නේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැතුව හැසිරෙන සිව්පිරිස නිසාමයි. යකඩයෙන් හටගන්නා මලකඩ යකඩයම කා දමනවා වගේ (ධම්මපද 240).

    ඒ නිසා "ආගමක් නැති එකා" කියලා කෙනෙක්ට ගහන එකෙන් ශාසනය රැකෙන්නේ නැහැ. ධර්මය කාගේවත් දේපළක් නෙමේ. ඇත්ත ඇත්තමයි, ඒක කියන්නේ හාමුදුරුවන් වුණත්, ආගමක් නැති කෙනෙක් වුණත්. ධර්මය එහිපස්සිකයි, ඇවිත් බලන්න කියන එකයි.

    තව එකක්. කෙනෙක්ගේ වචනයකින් බෞද්ධයෝ ඇවිස්සෙනවා නම්, ඒ ඇවිස්සීම තමන්ගේම දෝසයයි. බුදුරජාණන් වහන්සේට අපහාස කළ අයට උන්වහන්සේ දුන්නේ එක උත්තරයයි. පිළිගන්නේ නැති තෑග්ග දෙන කෙනා ළඟම ඉතිරි වෙනවා (අක්කෝස සූත්‍රය). කෝපයෙන් ශාසනය රකින්න හදන කෙනා, රකින්නේ ශාසනය නෙමේ, තමන්ගේ මානයයි.

    ඒ නිසා මේ නූලෙන් හෙළි වෙන්නේ ඩිලාන්ගේ හෙළුව නෙමේ. වචනයකින් ඇවිස්සෙන, කෝපයෙන් උත්තර දෙන අයගේ හෙළුවයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    මම නෙවෙයි .. ඒ උබල

    මම තමයි කියන්නේ සිවුර නැතුව කලිසමක් ඇදගෙන උනත් මහණකම කරන්න පුලුවන් කියලා 🤷‍♂️
    කලිසමක් ඇදන් උනත් රහත් වෙලා ඉන්න පුලුවන් කියලා මම නේ ඕයි කියන්නේ .

    ඕකට විරුද්ධ උන් තමයි සිවුර = බුද්දාගම කියලා කියන්නේ .
    කෞද මල්ලි මේ?? :lol:
     
    • Like
    Reactions: lankalk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    මේ නූලේ ඇත්ත ප්‍රශ්නයට උත්තරය බුදුරජාණන් වහන්සේම දීලා තියෙනවා.

    ශාසනය විනාශ වෙන්නේ පිටස්තරයින්ගෙන් නෙමේ. සංයුක්ත නිකායේ සද්ධම්මපතිරූපක සූත්‍රයේ (SN 16.13) කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූතයෝවත්, පිටස්තර සතුරන්වත් සද්ධර්මය විනාශ කරන්නේ නැහැ කියලා. විනාශ වෙන්නේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැතුව හැසිරෙන සිව්පිරිස නිසාමයි. යකඩයෙන් හටගන්නා මලකඩ යකඩයම කා දමනවා වගේ (ධම්මපද 240).

    ඒ නිසා "ආගමක් නැති එකා" කියලා කෙනෙක්ට ගහන එකෙන් ශාසනය රැකෙන්නේ නැහැ. ධර්මය කාගේවත් දේපළක් නෙමේ. ඇත්ත ඇත්තමයි, ඒක කියන්නේ හාමුදුරුවන් වුණත්, ආගමක් නැති කෙනෙක් වුණත්. ධර්මය එහිපස්සිකයි, ඇවිත් බලන්න කියන එකයි.

    තව එකක්. කෙනෙක්ගේ වචනයකින් බෞද්ධයෝ ඇවිස්සෙනවා නම්, ඒ ඇවිස්සීම තමන්ගේම දෝසයයි. බුදුරජාණන් වහන්සේට අපහාස කළ අයට උන්වහන්සේ දුන්නේ එක උත්තරයයි. පිළිගන්නේ නැති තෑග්ග දෙන කෙනා ළඟම ඉතිරි වෙනවා (අක්කෝස සූත්‍රය). කෝපයෙන් ශාසනය රකින්න හදන කෙනා, රකින්නේ ශාසනය නෙමේ, තමන්ගේ මානයයි.

    ඒ නිසා මේ නූලෙන් හෙළි වෙන්නේ ඩිලාන්ගේ හෙළුව නෙමේ. වචනයකින් ඇවිස්සෙන, කෝපයෙන් උත්තර දෙන අයගේ හෙළුවයි.
    මේකනම් ඇත්ත.. කල්ල‍තෝනියක් නිසා ඇවිස්සුන එකම අපරාදයක්..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    සිවුර නැතුව මහණ කම රකින්න පුලුවන් ද ?
    බුදු වෙන්න පුලුවන් ද ? රහත් වෙන්න පුලුවන් ද බැරිද ??
    කියපන් බලන්න .
    පුලුවන් පුලුවන් ඇතා පිටම රාජාබරන පිටින් රහත් උනා..

    🤭 උබට වීක්එන්ඩ් එකට එල්ලෙන්න කාවා හරි ඕනි නේ?
    උබ මගේ එකා:love:
    ------ Post added on Oct 24, 2026 at 10:58 PM
     
    • Haha
    • Like
    Reactions: dilann and lankalk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,457
    170,173
    113
    එකමත් එක රටක
    🤭 උබට වීක්එන්ඩ් එකට එල්ලෙන්න කාවා හරි ඕනි නේ?
    අපෝ මම නම් එල්ලෙන්නේ නෑ .
    මූ ඊට පස්සේ මගේ නම දාල ත්‍රෙඩ් 10ක් විතර දානව මුට ගෙදර නිකන් ඉද්දිත් හිත රිදිලා මතක් වෙන වෙන සැරේට :baffled:

    මානසික ලෙඩ්ඩු අනත්රුදායකයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න කියලා කොහෙද තිබ්බ . 🥱
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    අපෝ මම නම් එල්ලෙන්නේ නෑ .
    මූ ඊට පස්සේ මගේ නම දාල ත්‍රෙඩ් 10ක් විතර දානව මුට ගෙදර නිකන් ඉද්දිත් හිත රිදිලා මතක් වෙන වෙන සැරේට :baffled:

    මානසික ලෙඩ්ඩු අනත්රුදායකයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න කියලා කොහෙද තිබ්බ . 🥱
    උබට එහ්ටකොට දරම සේන මතක් වෙනවා.. nikan palayan do yanna

    මේත්‍රෙඩ් එකේම උත්තර දුන්නා නම් ඉවර නේ.. @dilann
    ------ Post added on Oct 24, 2026 at 11:06 PM
     
    • Haha
    Reactions: dilann

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    උබ වගේ "කුහක" , මෝඩ හරකෙක් එක්ක සිරියස් අරගෙන තර්ක කන්න මට පිස්සුවක් නැ . :lol: 🤷‍♂️
    එහෙනම් පිසේක් වගේ අනිත් ත්‍රෙඩ් බම්ප් කරේ?

    සිගා එකක් එහෙම ගහල එන්නාම්.. ෆයර් වෙලා ඉන්න බ්යිට් එක..
    ------ Post added on Oct 24, 2026 at 11:08 PM

    උබ වගේ "කුහක" , මෝඩ හරකෙක් එක්ක සිරියස් අරගෙන තර්ක කන්න මට පිස්සුවක් නැ . :lol: 🤷‍♂️
    උපන් බෞද්ද දෙශයට වින කරන උබයි කුහකයා
    ------ Post added on Oct 24, 2026 at 11:09 PM

    පිස්සේක් වගේ උනා නේ.. මම මෙච්චර බීලත් ඔය තැනට වැ‍ටුන් නෑ...
    ------ Post added on Oct 24, 2026 at 11:11 PM

    ඔහොම වෙනවා පුතා බුදුන් ප්‍රශ්න කරන්න ගියාම.. හැබැය් මම කොච්චර පිස්සෙක් වගේ හැසිරුනත් මට ඒ ‍රැකවරේනේ ලැබුනා..
    ------ Post added on Oct 24, 2026 at 11:13 PM
     
    • Haha
    • Like
    Reactions: wpril5 and dilann