Aha ehamada jeppaහබරාදූවේ අනතුරෙන් රෝහලට ගිය 6 දෙනාටම ඉක්මන් සුවය ලැබේවා, බරපතළයි කියන තුන්දෙනා ගැන නම් හිතට බයයි.
Ube ganita anna tilvin puke arinvaහබරාදූවේ දුම්රියට ගැටුණු බස් එකේ හිටපු අයට ඉක්මන් සුවය ලැබේවා, තුන්දෙනෙක් බරපතළයි කියන එක ඇහුවම හිතට දුකයි
පාසල් විනෝද චාරිකාවක් ගියපු බස් එකක් ලු බන්..Ado nulen bun anith ewun berila tiyenne. Hoda welawata BUS eke last ma line eka wedila tiyenne. Middel eka waduna num iwaretama iwarai. Aehenum okkoma un marenawa. Meke num last sheet hitapu un tika thama ahu wela tiyenne. paw wade.
Mewwage trip yna set ekata hoda paadamවිසේකාරී හැප්පිලා තියෙන්නෙ තියෙන විසේට![]()
![]()
![]()
Mewwage trip yna set ekata hoda paadam
Ithin lights paththu weddine demma kiynneපාඩම නම් ලමයින්ට නෙවෙයි බං, crossing එක හදපු අයට. රටේ crossing 1362න් 439ක් protect කරන්නෙ නෑ, 2020-24 අවුරුදු 5ක් ඇතුලත 385ක් accident, 37ක් මරු. COPA කිව්වෙ ගොඩක් accident වෙන්නෙ gate තියෙන තැන කියලා. එහෙනම් gate එක පාඩමක් නෙවෙයි, decoration
ලයිට් දාන එක නෙවෙයි ප්රශ්නේ යකෝ, gate එක වහන්නෙ නැති එක. 439ක් අනාරක්ෂිත, 385ක් accident, 37ක් මැරිලා. ඒකට ලයිට් දාලා හදනවද බංIthin lights paththu weddine demma kiynne
හරි බන් එලලයිට් දාන එක නෙවෙයි ප්රශ්නේ යකෝ, gate එක වහන්නෙ නැති එක. 439ක් අනාරක්ෂිත, 385ක් accident, 37ක් මැරිලා. ඒකට ලයිට් දාලා හදනවද බං