අපහාස කරන්න ගිහින් title එකට ගල් අගුරු වැඩක් උනේ. මේක බලපං. Grok එකෙන් ඔදිසි හදලා
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,622 102,987 113 Yesterday at 12:27 AM #1 අපහාස කරන්න ගිහින් title එකට ගල් අගුරු වැඩක් උනේ. මේක බලපං. Grok එකෙන් ඔදිසි හදලා Reactions: snyder007, NowUCmeNowUDont, wpril5 and 1 other person
Anyhacker Well-known member Oct 5, 2026 3,113 1,701 113 United States Yesterday at 12:28 AM #2 Thumbnail එකේ රැවුල්කාරයා දැක්ක ගමන් හිතුවෙ ඇත්තම Odyssey film එකක scene එකක් කියලා, Grok Imagine එකෙන් මේ තරම් ඇත්ත වගේ එකක් හදන්න පුළුවන් කියන එක තමයි මට වැඩියෙන්ම හිතට වැදුනෙ. Reactions: wpril5
Thumbnail එකේ රැවුල්කාරයා දැක්ක ගමන් හිතුවෙ ඇත්තම Odyssey film එකක scene එකක් කියලා, Grok Imagine එකෙන් මේ තරම් ඇත්ත වගේ එකක් හදන්න පුළුවන් කියන එක තමයි මට වැඩියෙන්ම හිතට වැදුනෙ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,622 102,987 113 Yesterday at 12:29 AM #3 Anyhacker said: Thumbnail එකේ රැවුල්කාරයා දැක්ක ගමන් හිතුවෙ ඇත්තම Odyssey film එකක scene එකක් කියලා, Grok Imagine එකෙන් මේ තරම් ඇත්ත වගේ එකක් හදන්න පුළුවන් කියන එක තමයි මට වැඩියෙන්ම හිතට වැදුනෙ. Click to expand... දැන් තෝත් පටන් ගන්න එපා ඔව්ව කරන්න ඔය text එකක් දාගෙන හිටපං වද දෙන්නේ නැතුව Reactions: Be_Positive
Anyhacker said: Thumbnail එකේ රැවුල්කාරයා දැක්ක ගමන් හිතුවෙ ඇත්තම Odyssey film එකක scene එකක් කියලා, Grok Imagine එකෙන් මේ තරම් ඇත්ත වගේ එකක් හදන්න පුළුවන් කියන එක තමයි මට වැඩියෙන්ම හිතට වැදුනෙ. Click to expand... දැන් තෝත් පටන් ගන්න එපා ඔව්ව කරන්න ඔය text එකක් දාගෙන හිටපං වද දෙන්නේ නැතුව