IOC ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළට..🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,949
    48,934
    113
    image


    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

    ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ යනු ඇත.

    මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට IOC ඉන්ධන පිරවුම්හල් හරහා ක්‍රියාත්මක කෙරේ.

    ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල වූයේ 475කි.

    ඒ අනුව රුපියල් 20කින් මිල ඉහළ දමා තිබේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    475 ඉඳන් 495ට ගියා කියන්නේ ලීටරේටම රුපියල් 20ක්, මධ්‍යම රාත්‍රියේ ඉඳන්ම ටැංකිය පුරවන අයට නම් හොඳටම දැනෙයි බන්
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,259
    29
    113
    අයියෝ පුක දෙනවා
    මම ගහන්නේ 95 විතරයි.
    දැන් නම් මේ මගුල විකුනල කෝම හරි සීලයන් එකක් ගන්න හිතයි 😣
    මොකක්ද උබේ දැන් තීන වාහනේ?, EV තමයි ඉස්සරහට පදින්න වෙන්නෙ කොහමත් , තෙල් වාහන ගෙවල් වල නවත්තල දාන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: TechnWeb

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,259
    29
    113
    EV වාහන වලට බැන බැන ඉන්න උන්ට ඉස්සරහට රෙවෙන කාලයක් එන්නෙ. ⚡
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,973
    8,736
    113
    මොකක්ද උබේ දැන් තීන වාහනේ?, EV තමයි ඉස්සරහට පදින්න වෙන්නෙ කොහමත් , තෙල් වාහන ගෙවල් වල නවත්තල දාන්න වෙන්නෙ.
    Raize, dude
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,510
    3,501
    113
    සිංහලේ
    අයියෝ පුක දෙනවා
    මම ගහන්නේ 95 විතරයි.
    දැන් නම් මේ මගුල විකුනල කෝම හරි සීලයන් එකක් ගන්න හිතයි 😣
    Gatta witharai ne bn
    Sealion ekata budget eka tiyenawa nam ganna eka wenama kathawak
    Mokada Raize sealion kiyanne loku upgrade ekak
    Eth itin petrol cost eka hithala upgrade karana eka godak hira wela nam boru wadak
    4/5 million wage incremental petrol cost ekak ubata wadiyen yanna awurudu gaanak yay

    Uba Raize ekata Rs.50,000 petrol gahamawa nam sealion ekata 15k 20k wath onee wenawa
    Save wenne 30i 40i
    Annual saving eka lassa 5k wei max
     
    • Love
    Reactions: netnet

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    110
    63
    IOC and SInopec dekama wedi karana neda meka
    තරඟයෙන් මිල බහිනවා කියලා තමා ලිබරල් කළේ, දැන් දෙන්නම එකම සතියෙ මිල වැඩි කරනවා. මොකද ගාණ හැදෙන්නෙ තරඟයෙන් නෙවෙයි ආයාත සූත්‍රයෙන්, රුපියල 331ට වැටිලා. ඔක්ටෙන් 95 ලීටරේ 495. තරඟය තියෙන්නෙ බෝඩ් එකේ, පොම්පෙ නෙවෙයි බං. පකේ වැඩ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,973
    8,736
    113
    Gatta witharai ne bn
    Sealion ekata budget eka tiyenawa nam ganna eka wenama kathawak
    Mokada Raize sealion kiyanne loku upgrade ekak
    Eth itin petrol cost eka hithala upgrade karana eka godak hira wela nam boru wadak
    4/5 million wage incremental petrol cost ekak ubata wadiyen yanna awurudu gaanak yay

    Uba Raize ekata Rs.50,000 petrol gahamawa nam sealion ekata 15k 20k wath onee wenawa
    Save wenne 30i 40i
    Annual saving eka lassa 5k wei max

    eka atta mchan. kohomat me Global fuel crisis eka nam permanent wena seen ekak tiyenne. Issrahata full EV ekak thami hariyanne. habei solar system ekak ona wenawa. grid eken unit 400 gatta kiyanne 45000 + therumak nahane.
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    315
    41
    28
    ceytradix-company-ltd.business.site
    eka atta mchan. kohomat me Global fuel crisis eka nam permanent wena seen ekak tiyenne. Issrahata full EV ekak thami hariyanne. habei solar system ekak ona wenawa. grid eken unit 400 gatta kiyanne 45000 + therumak nahane.

    EV එකට යන එක හරි බං, ඒත් ග්‍රිඩ් එකේ කරන්ට් නෑ. දැන් කරන්ට් කපනවා, යුනිට් 400ට බිල 45,000යි, ඒකට සෝලර් එකකුත් ගන්න ඕන. තෙල් එක අඩු කරන්න බැරි නම් EV එකත් අඩක් විතරයි පොන්නයෝ