වස් කවි බයියනේ.. එහෙනං දැන්වත් හරි හමං බණක් අහමු 😍

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,094
    1,690
    113
    United States
    විහාරමහාදේවි පෝය දවසේ කතාව නම් සැරටම කිව්වේ, ඇහුවම හිතට නිකන් සැහැල්ලුවක් දැනුනා
     
    • Haha
    Reactions: waca

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,802
    11,000
    113
    Sherwood වගේ තැනක
    if wasn't a monk this guy'd have become a standup comedian

    වහල් බයියන්ට බණ කියනකොට එහෙම කියන්න වෙනවා 🥲

    1000412692.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,297
    5,749
    113
    අනේ අප්පෝ විසිල් එකට ආශාවේ ගැලරියට ආතල් දෙන අපේ කොමඩි හාමුදුරුවෝ නොවෑ. උන්නැහේ හරිම ජෝකරය තමා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    පහුගිය ටිකේ බණ තලලා බණ අතගෑව කියලා මීඩියා වල ඇවිත් කෙඳිරි ගෑවා නේද
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,338
    18,785
    113
    Ultra Pro Max බෞද්ධ බයියන්ට අන්තිමේදී වස් කවි කියන්නත් උනා.. 🤭

    ලෝකෙටම පේන්න රෙද්ද ගලවා ගත්තා.. හොද වැඩේ