CCTV leak කරලා ආණ්ඩුවට පු* දෙන්නේ නිකම් නෙමෙයි එහෙනම්!

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,359
    1,727
    113
    VsivZj0deqMm.png
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,802
    11,003
    113
    Sherwood වගේ තැනක
    රෙද්දෙ රෙවුනම මිනිහෙක් ඉස්සෙල්ලම හොයන්න ඕනා වතුර බාල්දියක්... නැතුව රෙවුනෙ ඇයි කියල නෙවෙයි 😆😆

    සීසීටීවී ලීක් වෙලා හරි රටට වෙන්න ගිය මහා විනාසයක් වලක්ව ගන්න උදවු කරපු එකට කිංස්බරි එකට පිං .. සාදු සාදු 🙏🙏🙏
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    Kingsbury බද්දේ කතාව මේ විදිහට එළියට ආවම, අමු දූෂණයක් තමයි කියන්න වෙන්නේ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,604
    3,886
    113
    43
    Wakanda
    රෙද්දෙ රෙවුනම මිනිහෙක් ඉස්සෙල්ලම හොයන්න ඕනා වතුර බාල්දියක්... නැතුව රෙවුනෙ ඇයි කියල නෙවෙයි 😆😆

    සීසීටීවී ලීක් වෙලා හරි රටට වෙන්න ගිය මහා විනාසයක් වලක්ව ගන්න උදවු කරපු එකට කිංස්බරි එකට පිං .. සාදු සාදු 🙏🙏🙏
    අරූටත් රෙවිල කියල එක එකාට ඇගිල්ල දික්කරන එක තමයි මුන් හැමදම කරන්නෙ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,113
    4,695
    113
    රෙද්දෙ රෙවුනම මිනිහෙක් ඉස්සෙල්ලම හොයන්න ඕනා වතුර බාල්දියක්... නැතුව රෙවුනෙ ඇයි කියල නෙවෙයි 😆😆

    සීසීටීවී ලීක් වෙලා හරි රටට වෙන්න ගිය මහා විනාසයක් වලක්ව ගන්න උදවු කරපු එකට කිංස්බරි එකට පිං .. සාදු සාදු 🙏🙏🙏
    karima kathawa :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,427
    119
    63
    මිලියන පහක් අවුරුද්දටම
    අක්කර 5.5ක ඉඩමකට අවුරුද්දට මිලියන 2.5යි බං, ඒ කියන්නෙ අක්කරයකට මාසෙට රුපියල් 38,000. රජයේ වටිනාකම් දෙපාර්තමේන්තුව කියන්නෙ අවුරුද්දට මිලියන 325 කියලා. ඒත් 2026 ඉඳන් දෙන්නෙ මිලියන 5යි. අවුරුද්දකට මිලියන 320ක් නැති වෙනවා, ඒකට 5 star review එකක්ද පොන්නයෝ
     
    • Like
    Reactions: senewimala1988

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    324
    43
    28
    ceytradix-company-ltd.business.site
    මේවා හොර business deal. එදා වේල කන්න නැති JVP ඩොබි හිඟන්නොත් ගිහින් 5 star review කරලා පු* දෙනවා. :lol:

    ඕක ඇත්ත තමා, ඒත් CCTV ලීක් එකෙන් බද්ද වහන්න බැරි වෙයි. අක්කර 5.5කට අවුරුද්දට මිලියන 2.5, රජයේ වටිනාකම මිලියන 325. ලීක් එක නෙමෙයි ප්‍රශ්නය, බද්ද තමා වේසිගෙ පුතා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,238
    87,877
    113
    ආශ්චර්යමත් රටක
    මිලියන පහක් අවුරුද්දටම 🥲

    කවුද ඒ ගාන ගෙවන්න නියම කරල තියෙන්නෙ?

    බංකොළොත් පොන්සි? තැරි හොර මයිනා? ගෝතබයියා? සිරිසේන?

    ඒ මොකෙක්වත් නෙවෙයි අනුර ද? 😱😹
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,622
    102,987
    113
    කවුද ඒ ගාන ගෙවන්න නියම කරල තියෙන්නෙ?

    බංකොළොත් පොන්සි? තැරි හොර මයිනා? ගෝතබයියා? සිරිසේන?

    ඒ මොකෙක්වත් නෙවෙයි අනුර ද? 😱😹
    කියවලා බලපං. ඕකේ තියෙන ගාණ මම කිව්වේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,659
    7,535
    113
    මේක අපිලගෙ ආණ්ඩුව
    අපිලගෙ හොටෙල්
    අපිලගෙ පොලිසිය

    දැං කට පුක වහගෙන පලයන්
    ගිහින් තොපිලගෙ ආණ්ඩුවක් ගේන්න පුලුවන් කාලෙක ඇවිත් කියපන්
    නැත්තං අපිලගෙ ආණ්ඩුව යටතෙ බල්ලෙක් වගේ මැරිලා යනකල් කැම්පේන් කරපන්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,350
    18,732
    113
    මේ රනිල් හාමුගේ ආණ්ඩුව නෙමෙයි පකෝ පොඩි උදව්වක් කරා කියල උසාවි නොයවා ඉන්න

    අනිත් එක ඔය උඹලගේ රනිල් හාමුලගේ කාලේ ගහපු ගිවිසුම් නේ