24 පළාත් සංචරණ සීමා අයින් කරයිද

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දෙවියන්ගෙ නාමෙන් එපා.. සංචරණ සීමායි රාජ්‍ය සේවා සීමායි පවත්වාගනිල්ලා, මට පඩියයි ෆ්රීලාන්සින් එකයි දෙකම කරගන්න, දැන් ෆරීලාන්සින් එක තෙගුන ෆොගුණ වෙලා වගෙ තියෙනවා. මාසෙට 2ක යන්තම් වගෙ පයිනවත් එක්ක රෙද්ද! ඒක නැති කරගන්ඩ බෑ. හැබැයි ඒක පුද්ගලික ප්‍රාර්ථනාව.

    පොදු මතේ ගත්තාම ඉතින් අහිංසක එදිනෙදා ආදායම් මිනිස්සු සුද්ධ සිංහලෙන්ම කිව්වොත් පුකෙන් ගිහින් තියෙන්නෙ. පවු ඇත්තටම ඒ මිනිස්සු.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    nodakin ubala wage selfish minissu
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326

    Idakin ballo tho wage ekek harihaman business ekak form karagatthoth watema un iwarai..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    උබලා ලක්ෂයක් දෙකක් හම්බවෙන කොට ඒවාට පයිං ගහනව ද අනික් මිනිස්සු ගැන හිතලා පරාර්ථකාමී ව?
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    දෙවියන්ගෙ නාමෙන් එපා.. සංචරණ සීමායි රාජ්‍ය සේවා සීමායි පවත්වාගනිල්ලා, මට පඩියයි ෆ්රීලාන්සින් එකයි දෙකම කරගන්න, දැන් ෆරීලාන්සින් එක තෙගුන ෆොගුණ වෙලා වගෙ තියෙනවා. මාසෙට 2ක යන්තම් වගෙ පයිනවත් එක්ක රෙද්ද! ඒක නැති කරගන්ඩ බෑ. හැබැයි ඒක පුද්ගලික ප්‍රාර්ථනාව.

    පොදු මතේ ගත්තාම ඉතින් අහිංසක එදිනෙදා ආදායම් මිනිස්සු සුද්ධ සිංහලෙන්ම කිව්වොත් පුකෙන් ගිහින් තියෙන්නෙ. පවු ඇත්තටම ඒ මිනිස්සු.
    ubala Doller 5000 wage wadak doller 250 karanawa.....freelancer kiyana ona okai....long term oka negative impact ekak.....paw podi minisu
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබලා ලක්ෂයක් දෙකක් හම්බවෙන කොට ඒවාට පයිං ගහනව ද අනික් මිනිස්සු ගැන හිතලා පරාර්ථකාමී ව?
    wena minissu badaginne tiyala mata kanna ba ban
    eeta wada hodai me bijja kapan ponnayek wenawa
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    උබලා ලක්ෂයක් දෙකක් හම්බවෙන කොට ඒවාට පයිං ගහනව ද අනික් මිනිස්සු ගැන හිතලා පරාර්ථකාමී ව?

    Salli hoyana Eka awlak na ohoma hithena ekai awla. Guu puchchan kanna epa
     
    • Like
    Reactions: supunroxy

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    දෙවියන්ගෙ නාමෙන් එපා.. සංචරණ සීමායි රාජ්‍ය සේවා සීමායි පවත්වාගනිල්ලා, මට පඩියයි ෆ්රීලාන්සින් එකයි දෙකම කරගන්න, දැන් ෆරීලාන්සින් එක තෙගුන ෆොගුණ වෙලා වගෙ තියෙනවා. මාසෙට 2ක යන්තම් වගෙ පයිනවත් එක්ක රෙද්ද! ඒක නැති කරගන්ඩ බෑ. හැබැයි ඒක පුද්ගලික ප්‍රාර්ථනාව.

    පොදු මතේ ගත්තාම ඉතින් අහිංසක එදිනෙදා ආදායම් මිනිස්සු සුද්ධ සිංහලෙන්ම කිව්වොත් පුකෙන් ගිහින් තියෙන්නෙ. පවු ඇත්තටම ඒ මිනිස්සු.
    momna wemsige pumthecda bn me? :/
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    wena minissu badaginne tiyala mata kanna ba ban
    eeta wada hodai me bijja kapan ponnayek wenawa

    Salli hoyana Eka awlak na ohoma hithena ekai awla. Guu puchchan kanna epa
    ලෝකේ දුප්පත් රටවල් තියෙන්නයි, පෝසත් රටවල් තියෙන්නයි හේතු තියෙනව.

    දැන් උබලා ඔහොම බත් කද්දී තව රටක පොඩි උං හරක් බෙටි ගහද්දි ඒවා කන්න කට ඔබා ගන්නවා උන්ගේ පස්ස පැත්තේ, බඩගින්නට.. අනික් මිනිස්සු ඒවා දැක්කේ නෑ වගේ iPhone නෑ කියලා දුක් වෙනව..

    දැන් COVID-19 vaccine හදාපු companies කොච්චර පෝසත් උනා ද? උං කැමති ද ඒ සල්ලි නැති වෙනව දකින්න?
    උන්ට අවස්ථාවක් ආවොත් time travel කරලා covid virus එක ලෝකයට expose වුන තැන හොයාගෙන ඒක එතැනින් ම නවත්තන්න, උං ඒ වැඩේ කරයි ද?

    Corona නිසා ලෝකේ එක් පිරිසකට කෙළ වෙද්දී ඒ Virus එක වට කරගෙන හැදුණු තවත් රස්සාවල් ගොඩක් බිහි උනා. පෝසත් උනා. ඒ කෙළ උන උන්ගේ සල්ලි අනික් මිනිස්සුන් ගෙ අතට පත් උනා. ඒ උං creative දෙයක් කරලා ඒක use කරලා හොයා ගත්තා. Masks හදපු companies එහෙම. Vaccine ජාවාරම් කාරයෝ, හොරකම් ඇතුළු වත්. සමහරු work from home ඉඳලා සල්ලි හොයන්න ගත්තා..
    උං කැමති නෑ ආපහු අනික් පැත්ත ගහනවා ට.
    තේරුම් ගන්න ඕන දේ තමයි ලෝකය අපිට ඕන විදියට හැමදාම තියෙන්නේ නෑ. සියලු දේ නැසෙන සුළුයි, වෙනස් වන සුළුයි. ඒ වෙනස් වෙන දේ expect කරගෙන හිටියේ නැති උන්ට කෙළ වෙනවා. ඒක උන්ගේ බුද්ධියේ ප්‍රශ්නයක්. ඒක ලෝක ස්වභාවය. වෙනස් කරන්න බැහැ අපිට. උනුත් මොනවා හරි කරලා ගොඩ යන්න වෙනවා.. හැඩ ගැහෙන්න වෙනවා.. Survive වෙන්න ඕන නම්. Covid ආවා උනත් නැතී උනත් කෙළ වෙලා හිටිය උං ලෝකේ ඕන තරම් හිටියා. Balance එක අනික් පැත්තට කැරකුන එක විතරයි උනේ
     
    anunge labbawal mata wadak na
    mata nam ehema aheniyakuth na.. api owayen prayojana ganna tharam 2/50 eunuth nowey

    boru baila gahanna epa
    adaala deyta katha karapan

    dekin hambarakana eka wenai.. thamange kuttiya natji wena nisa ee de hemadama tihinila anuntath kelaunata kamak na kiala hethana ponnakama wenay
     
    • Like
    Reactions: Voldemort Bro

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    kattiya trips ehemat yanawa dn. mat awa habei thaniyama podi rest ekak ganna.. eye sahenna vehicles tibba Kandy Colombo rd eke
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    kattiya trips ehemat yanawa dn. mat awa habei thaniyama podi rest ekak ganna.. eye sahenna vehicles tibba Kandy Colombo rd eke
    trips yana huttala nisa onakamak tiyena euntath nidahasak naha

    trio yanawanam ekko palatha athule yanna epai