ඒක උබේ opinion එක. Opinion කියන්නේ හරියට පුකේ හිල වගේ. හැමොටම ඒවා තියනව.anunge labbawal mata wadak na
mata nam ehema aheniyakuth na.. api owayen prayojana ganna tharam 2/50 eunuth nowey
boru baila gahanna epa
adaala deyta katha karapan
dekin hambarakana eka wenai.. thamange kuttiya natji wena nisa ee de hemadama tihinila anuntath kelaunata kamak na kiala hethana ponnakama wenay
හොරකම් කරන එක වැරදියි කියල පොඩි කාලේ කියලා දුන්නට, ලොකු උනාම තේරෙනවා අහු උනොත් සමාජෙන් punishment ලැබුණොත් ඒක හොරකම. නැත්තන් ඒක උපයා ගැනීමක්.
ටයි කෝට් දාගෙන professional විදිහට හොරකම් කරන මිනිස්සුන්ට respect එක ලැබෙන සමාජයෙන් ම, මාල කඩල මාට්ටු උනාම ඌ ව පිළිකුල් කරනව.
උබ ගෙ opinion එක හැදෙන්නේ උඹ ජීවත් වුන පරිසරය අනුව / උබේ අම්මලා තාත්තලා උඹ ලොකු වෙද්දි දාපු ආගම් සංස්කෘතික ගු ගොඩවල් වල තියෙන දේවල් අනුව. ඇත්ත ඒක කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නෙ.
100% අදාළ දේ තමයි කිව්වේ. පටු චිදිහට දැකල පුරුද්දක් නෑ සියලු දේවල් වලට ලෝකේ හේතු තියෙනව කියල මට තේරෙන නිසා. ඒක බයිලාවක් වගේ පේනවා සමහරවිට open හිතන්න බැරි උනහම. ඒකට මට කරන්න දෙයක් නෑ
ඕවා බණ නම් Vaccine හදන උනුත් බණ 
උබට දෝදු ද?