24 වැනි සැමරුම | 24th anniversery

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    24 වැනි සැමරුම | 24th anniversery

    ඒ 1987 ජූනි දෙවැනිදාය. ඉන්දසාර හිමියන් ඇතුළු පිරිස අම්පාර මහා විහාරයෙන් පිටවූයේ 1987, බුත්තල ගම් උදාව නැරැඹීම සඳහාය. එනමුත් මග රැක සිටි ලේ පිපාසිත දෙමළ ජාතිවාදීහු අමු අමුවේ මරා දැමුවේ තවමත් ලැමා වයසේ පසු වූ සාමනේර වහන්සේලාය. උන් වහන්සේලා අතරින් නොමැරී ඉතිරි වූ එක් සාමනේර නම වූ ධම්මජෝති හිමියන්, උපැවිදිව, හසලක ගාමිණී කුලරත්න බවට පත්විය. ඊට වසර කිහිපයකට පසුව අලිමංකඩදී කොටි බුල්ඩෝසරයකට පැන සිය සහෝදර සෙබළුන් රැක ගත්තේ මේ හසලක වීරයාමය.
    ඒ ලේ තැවරුණු දිනයේ 24 වැනි සැමරුම මෙසේ සිදු කරමු.


    මතක තබා ගමු සැමදා
    සමාව නොදෙමු කිසිදා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හසලක ගාමිණී කුලරත්න කලින් පැවදිව හිටියාද.....?? අදමයි මම ඒ කතාව නම් දන්නේ.....!!