24 TV series All seasons

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන්ලා 24 tv series එක තියෙන මහරගම බොරලැස්ගමුව දෙහිවල ගල්කිස්ස area එකේ කවුරුත් නැද්ද? හැබැයි ඔක්කොම season ටික ඕන කරනවා. තියෙන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් help එකක් දෙන්නකෝ.
    නැත්තම් bump එකක් හරි දෙන්න...
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    puluwannam kandy enna.. mage laga hv

    උබ kandy වල කොහෙද මචන්? kandy වලින් ගන්න ගියොත් මට සැහෙන වටයක් යන්න වෙනවා. මගේ kandy ඉන්න යාලුවෙක් ඉන්නවා උට කියල උබෙන් ගන්න තමයි වෙන්නේ. කරන්නම දෙයක් නැති උනොත් පුලුවන්ද උබට දෙන්න?
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    උබ kandy වල කොහෙද මචන්? kandy වලින් ගන්න ගියොත් මට සැහෙන වටයක් යන්න වෙනවා. මගේ kandy ඉන්න යාලුවෙක් ඉන්නවා උට කියල උබෙන් ගන්න තමයි වෙන්නේ. කරන්නම දෙයක් නැති උනොත් පුලුවන්ද උබට දෙන්න?

    aulak na.... uba hoyaganna try karanna. barima unoth kandy enna.