Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
24x7 Torrent Downloader
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්හලූ,

සමහර Torrent තියනවා ලේසියෙන් download වෙන්නේ නෑ. දවස් ගනන්න බලන් ඉන්න වෙනවා, PC එක එකදිගට දාලා තියන්න වෙනවා. ඕකට හොද විසදුමක් set උනා.

මේකට පරන Android ෆෝන් එකකුයි / 1kbps හරි ඩේටා connection එකකුයි තිබ්බානම් ඇති.

ඉස්සරලම phone එකට ටිකක් ලොකු micro Sd එකක් දාගන්න. පස්සේ Fluid කියලා torrent downloader ඇප් එකක් තියනවා ඒකත් දාගෙන.

Wifi ftp server ඇප්ස් තියනවා play Store එකේ , එකක් දාගෙන torrent එකේ download ලොකෙශන් එක සෙට් කරන්න. ඊට පස්සේ PC එකෙන් ගිහින් network location එකක් විදියට ඒක දාගන්න. දැන් වැඩේ හරි , torrent එක download උනාම දගලන්න දෙයක් නෑ wirelessly PC එකන්ම Access කරන්න පුලුවන්.

වැඩි වැඩ :

1) මේ setup එකම remote torrent downloader එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් . WhatsApp ඉන්ස්ටොල් කරලා , ඒකේ document ඔටෝ download දෙන්න, Fluid එකේ තියනවා automatic torrent add කරගන්න watch කරන directory එකක්, ඒකේ ගිහින් WhatsApp Document directory එක සෙට් කරන්න. මතක් කරලා Fluid එකේ තියනවා Keep running in backgroud එක ඔන් කරන්න . දැන් වැඩේ හරි , ගෙදර ඕක සෙට් කරන්න විතරයි තියෙන්නෙ. ගෙදර නැති වෙලාවට උනත් ඉන්න තැන ඉදලා .torrent ෆයිල් එක download කරලා ගෙදර අපි සෙට් කරපු එකට Whatsapp කරන්න විතරයි තියෙන්නෙ. එයා ඔටෝම download කරන්න පටන් ගන්නවා.

2) මේ දවස් වල ලයිට යන නිසා , Fluid එකේ තියනවා Download only when charging කියලා , එකත් ඔන් කරන්න නැත්තම් phone එක ඕෆ් වෙන්න පුලුවන්

Download links

Fluid: https://play.google.com/store/apps/details?id=com.delphicoder.flud

Wifi FTP client : https://play.google.com/store/apps/details?id=com.medhaapps.wififtpserver

සැ.යු. මම මේ ඇප් දෙක promote කරනවා නෙවෙයි .

එහෙනම් අපි ගියා

ජය!

[QUOTE="saw1993, post: 28029739, member: 544323"] සින්හලූ, සමහර Torrent තියනවා ලේසියෙන් download වෙන්නේ නෑ. දවස් ගනන්න බලන් ඉන්න වෙනවා, PC එක එකදිගට දාලා තියන්න වෙනවා. ඕකට හොද විසදුමක් set උනා. මේකට පරන Android ෆෝන් එකකුයි / 1kbps හරි ඩේටා connection එකකුයි තිබ්බානම් ඇති. ඉස්සරලම phone එකට ටිකක් ලොකු micro Sd එකක් දාගන්න. පස්සේ Fluid කියලා torrent downloader ඇප් එකක් තියනවා ඒකත් දාගෙන. Wifi ftp server ඇප්ස් තියනවා play Store එකේ , එකක් දාගෙන torrent එකේ download ලොකෙශන් එක සෙට් කරන්න. ඊට පස්සේ PC එකෙන් ගිහින් network location එකක් විදියට ඒක දාගන්න. දැන් වැඩේ හරි , torrent එක download උනාම දගලන්න දෙයක් නෑ wirelessly PC එකන්ම Access කරන්න පුලුවන්. වැඩි වැඩ : 1) මේ setup එකම remote torrent downloader එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් . WhatsApp ඉන්ස්ටොල් කරලා , ඒකේ document ඔටෝ download දෙන්න, Fluid එකේ තියනවා automatic torrent add කරගන්න watch කරන directory එකක්, ඒකේ ගිහින් WhatsApp Document directory එක සෙට් කරන්න. මතක් කරලා Fluid එකේ තියනවා Keep running in backgroud එක ඔන් කරන්න . දැන් වැඩේ හරි , ගෙදර ඕක සෙට් කරන්න විතරයි තියෙන්නෙ. ගෙදර නැති වෙලාවට උනත් ඉන්න තැන ඉදලා .torrent ෆයිල් එක download කරලා ගෙදර අපි සෙට් කරපු එකට Whatsapp කරන්න විතරයි තියෙන්නෙ. එයා ඔටෝම download කරන්න පටන් ගන්නවා. 2) මේ දවස් වල ලයිට යන නිසා , Fluid එකේ තියනවා Download only when charging කියලා , එකත් ඔන් කරන්න නැත්තම් phone එක ඕෆ් වෙන්න පුලුවන් Download links Fluid: [URL]https://play.google.com/store/apps/details?id=com.delphicoder.flud[/URL] Wifi FTP client : [URL]https://play.google.com/store/apps/details?id=com.medhaapps.wififtpserver[/URL] සැ.යු. මම මේ ඇප් දෙක promote කරනවා නෙවෙයි . එහෙනම් අපි ගියා ජය! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom