24x7 Torrent Downloader

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    සින්හලූ,

    සමහර Torrent තියනවා ලේසියෙන් download වෙන්නේ නෑ. දවස් ගනන්න බලන් ඉන්න වෙනවා, PC එක එකදිගට දාලා තියන්න වෙනවා. ඕකට හොද විසදුමක් set උනා.

    මේකට පරන Android ෆෝන් එකකුයි / 1kbps හරි ඩේටා connection එකකුයි තිබ්බානම් ඇති.

    ඉස්සරලම phone එකට ටිකක් ලොකු micro Sd එකක් දාගන්න. පස්සේ Fluid කියලා torrent downloader ඇප් එකක් තියනවා ඒකත් දාගෙන.

    Wifi ftp server ඇප්ස් තියනවා play Store එකේ , එකක් දාගෙන torrent එකේ download ලොකෙශන් එක සෙට් කරන්න. ඊට පස්සේ PC එකෙන් ගිහින් network location එකක් විදියට ඒක දාගන්න. දැන් වැඩේ හරි , torrent එක download උනාම දගලන්න දෙයක් නෑ wirelessly PC එකන්ම Access කරන්න පුලුවන්.


    වැඩි වැඩ :

    1) මේ setup එකම remote torrent downloader එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් . WhatsApp ඉන්ස්ටොල් කරලා , ඒකේ document ඔටෝ download දෙන්න, Fluid එකේ තියනවා automatic torrent add කරගන්න watch කරන directory එකක්, ඒකේ ගිහින් WhatsApp Document directory එක සෙට් කරන්න. මතක් කරලා Fluid එකේ තියනවා Keep running in backgroud එක ඔන් කරන්න . දැන් වැඩේ හරි , ගෙදර ඕක සෙට් කරන්න විතරයි තියෙන්නෙ. ගෙදර නැති වෙලාවට උනත් ඉන්න තැන ඉදලා .torrent ෆයිල් එක download කරලා ගෙදර අපි සෙට් කරපු එකට Whatsapp කරන්න විතරයි තියෙන්නෙ. එයා ඔටෝම download කරන්න පටන් ගන්නවා.

    2) මේ දවස් වල ලයිට යන නිසා , Fluid එකේ තියනවා Download only when charging කියලා , එකත් ඔන් කරන්න නැත්තම් phone එක ඕෆ් වෙන්න පුලුවන්

    Download links

    Fluid: https://play.google.com/store/apps/details?id=com.delphicoder.flud

    Wifi FTP client : https://play.google.com/store/apps/details?id=com.medhaapps.wififtpserver


    සැ.යු. මම මේ ඇප් දෙක promote කරනවා නෙවෙයි .


    එහෙනම් අපි ගියා

    ජය!
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,422
    7,881
    113
    දැනට අවුරුද්දකට වඩා වැඩියි මං Fluid පාවිච්ච් කරනවා .
    කිරි වැසියන්ට කියන්න එපා. තනියම කරගෙන හිටියම හරිද.
     
    • Like
    Reactions: pradeeplk1025

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    man kaalayak transmission app eka dagena podi phone ekakin torrent download kara kara hitiya.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරන ලැප් කට්ට්ක් තියෙනවා එක ඔනේ උනාම දාලා තියනවා සමහර එවා සීඩ් වෙන්නේ පාන්දර 1න් පස්සේ වගේ මගුල