සිද්ධිය වෙලා තියෙන්නේ 2020 වසරේ ජනවාරි මස 20 , ඒ කියන්නේ මීට අවුරුදු 25කට කලින්උඹලට මේ සිද්ධියේදී මගඅරුණු කාරනා කිහිපයක් මතක් කරන්න හිතුනා
සිද්ධිය වෙලා තියෙන්නේ 2020 වසරේ ජනවාරි මස 20 , ඒ කියන්නේ මීට අවුරුදු 25කට කලින්
එතකොට වෛද්‍යවරයාගේ වයස අවුරුදු 45යි
දූෂණයට ලක්වූ කාන්තාවගේ වර්තමාන වයස අවුරුදු 50යි
දූෂණයට ලක්වූ කාන්තාවට යුක්තිය ඉටුවෙන්න ගතවූ කාලය අවුරුදු 25යි
මේ අවුරුදු 25ට මේ කාන්තාව වාචිකව දුෂණය වෙන්න ඇත්ද ? මොනතරම් බලපෑම් වලට හිත් වේදනා වලට ලක්වෙන්න ඇත්ද ?
අපේ රටේ යුක්තිය ඉටුවෙන්නේ මොනතරම් ප්‍රමාද වෙලා ද ?
You can join @AnuradhaRa 's maths class
