25,000_ක්_ඇවිල්ලා

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
විදේශීය වෘත්තීකයන් 25,000 ක් මෙරට සේවයට

විදේශීය වෘත්තීකයන් සහ පුහුණු ශ්‍රමිකයන් 25,000 කට වැඩි ප්‍රමාණයකට මෙරට සේවය කිරීම සදහා වීසා බලපත් ලබාදී තිබෙනවා.

කළමනාකරණ තනතුරුවල සිට පුහුණු කම්කරුවන් දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියා සදහා මෙලෙස මාස 6 සිට වසර දෙකකට වැඩි කාලයක් දක්වා වීසා බලපත් නිකුත් කර ඇති බව සදහන්.

එලෙස දිවයිනේ සේවය සදහා පැමිණ ඇති වෘත්තීකයන් හා ශ්‍රමිකයන් රටවල් රැසකට අයත් වන අතර, වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ චීනයෙන් සහ ඉන්දියාවෙන්.

Hiru News
 
  • Like
Reactions: somalal and snm1990

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Good Decision

    At least now Sri Lankan think they have to learn new things and try new things...

    this will enable to global companies to good investment without worrying about manpower and knowledge

    everything depends on to whom they open the visa, hope government will regulate that
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Good Decision

    At least now Sri Lankan think they have to learn new things and try new things...

    this will enable to global companies to good investment without worrying about manpower and knowledge

    everything depends on to whom they open the visa, hope government will regulate that
    මෙහෙ උන්ටත් job නෑ...

    උබ ප*ක් කියනවා.

    උබත් චීනෙක් or indian dial එකක්ද
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    උන් එන එකත් අහන්න දෙයක් ද අපේ රටේ සමස්ත ජනගහනයෙන් 5 න් එකක් රාජ්‍ය සේවකයෝ වෙනකොට
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Just give me a Resume who is having good qualification and without having job...

    One challenge for you...

    This is How idiots Take Challenges,

    7pIvWX5.png

    Give More visas to HEDIGEWILA YANNA MUNWA
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Good Decision

    At least now Sri Lankan think they have to learn new things and try new things...

    this will enable to global companies to good investment without worrying about manpower and knowledge

    everything depends on to whom they open the visa, hope government will regulate that

    Ado mama danna kollek innawa job ekak nathuwa. Puluwan nam
    daala deepan pinak. Salary 45 wage athi.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Good Decision

    At least now Sri Lankan think they have to learn new things and try new things...

    this will enable to global companies to good investment without worrying about manpower and knowledge

    everything depends on to whom they open the visa, hope government will regulate that

    PISSUDA HUTHTHO
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකෙ ඇවිල්ලා පැලපදියම් වුනාම තෙරෙවි බොලාට..
    දරු පවුල් පිටින් ඇවිත් මෙතන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වෙනස උදාවෙලා....සිහලු කුලියක් මලියක් කරල හරි එදාවේල කාපු එකට කෙලවෙන්ඩ ඔය යන්නෙ...තව ටික කාලෙකින් තේරෙයි...:yes::yes:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කො අර ජනවාරි 8කලින් ලංකාව චින කොලනියක් කියලා බෙරිහන් දිපු ටොයියෝ සෙට් එක
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඔය වෙනස උදාවෙලා....සිහලු කුලියක් මලියක් කරල හරි එදාවේල කාපු එකට කෙලවෙන්ඩ ඔය යන්නෙ...තව ටික කාලෙකින් තේරෙයි...:yes::yes:

    පොනිල් රැකියා ලක්ශ 10ක් දෙන්න යන්නේ
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ratata paaru givisum gahapuwama ohoma tama. Unge sallinapahu untamai.. Apita naya vitharai.. Anduwala moda Wada thama...