25,000_ක්_ඇවිල්ලා

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    :lol::lol:
    26234291_1417837848325349_214285418_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොනිල් රැකියා ලක්ශ 10ක් දෙන්න යන්නේ

    ඔව් හැබැයි චින්නුන්ටයි, ඉන්දියාවෙ උන්ටයි.. අවුලක් නෑනෙ??
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    උන් වෑඩ කරන්නේ උන්ගේ company වල..
    ඔකට රනිල්, මහින්ද, මයිත්‍රී තියා.. J.R ටවත් නවත්වන්න බෑරිඋනා.
    බලපන් නෙලුම් කුලුණ, වෑඩ කරන්නේ චීන්නු, උන් කියන්නේ අපේ උන්ට දෑණුම මදි කියලා, ඒත් ඉන්ජො විතරක් නෙමේ කම්කරුවොත් චිනේ..
    ඔනේම් 3වෙනි ලොකේ රටකට ඔක පොදුයී.මහවෑලිය වගේ එවයිත් ඔහොම තමා හෑබයී ගොඩක් ඉන්ජො ඒත 2010න් පස්සේ ආපු තරමක් කම්කරුවොත් අවා

    අපිට ණයක් දෙනවා, වෑඩ කරන්නේ උන්ගේ උන්. අපි කොමිස් ගහල ඉතුරු වෙන ටිකකින් දෙයක් කරනව.., පොලිය ගෙවනවා :angry::angry::angry: